Business News Latest News Trendingපිටිකිරි-දියර කිරි නිෂ්පාදනය තවත් පහළටChannel News Lanka05/02/202206/02/2022 by Channel News Lanka05/02/202206/02/202201933 කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩුවීම නිසා පිටිකිරි සහ ඇසුරුම් කළ දියර කිරි නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි . දෛනිකව දියර...
Business News Latest News Trendingටයිල් හිඟයට විසඳුම්Channel News Lanka04/02/202205/02/2022 by Channel News Lanka04/02/202205/02/202202129 කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දේශීය ටයිල් නිෂ්පාදන හිඟවීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීමේ හා මිල ඉහළ යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන ටයිල් සීමිත ප්‍රමාණවලින් ආනයනය...
Business News Latest News Trending World NewsIndia says it will launch digital rupee as soon as this yearChannel News Lanka02/02/2022 by Channel News Lanka02/02/202202321 India’s finance minister has said the country will launch a digital version of the rupee as early as this year. In her annual budget speech,...
Business News Latest News Trendingපෞද්ගලික අංශයත් රුපියල් 5000 ඉල්ලයිChannel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201925 ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන්...
Business News Latest News Trendingඩොලර් හිඟයෙන් මුද්‍රණ කර්මාන්තයත් නවතී ?Channel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201941 ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තය ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් පොත් මුද්‍රණයද සැලකිය යුතු ලෙස නැවතී...
Business News Hard Talk Latest News Trendingඋද්ධමනය තවත් ඉහළටChannel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201936 ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි මාස භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2...
Business News Features Hard Talk Latest News Trendingබන්දුලට මහජන විරෝධය – යන්තමින් ගැලවෙයිChannel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202201955 කතරගම සතොස වෙළද හලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් දොස් නඟමින් ඇමැතිවරයා රූපවාහිනියෙන් කියන...
Business News Latest News Trendingවිදුලිය පෞද්ගලික අංශයෙන් ගන්න යයිChannel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202201928 පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් ,පෞද්ගලික විදුලි බලාගාර දෙකක ගිවිසුම් කාලය දීර්ඝ කළ යුතු යැයි විදුලිබල ඇමති...
Business News Latest News Trendingමූල්‍ය අරමුදලේ සහය ගැනීමට සාකච්ඡාChannel News Lanka29/01/202229/01/2022 by Channel News Lanka29/01/202229/01/202201934 පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කිසියම් වූ වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡා අරඹා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු...
Business News Latest News Trendingබදු පනත 10 වැනිදා විවාදයටChannel News Lanka29/01/202230/01/2022 by Channel News Lanka29/01/202230/01/202201933 ආන්දෝලනාත්මක විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන මස 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්...