Business News Latest News Trendingඉන්ධනවලට ඩොලර් සෙවීම කබ්රාල් බාර ගනීChannel News Lanka28/01/202229/01/2022 by Channel News Lanka28/01/202229/01/202201978 මතුව තිබෙන ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගනු ලැබ ඇත . ශ්‍රී ලංකා මහ...
Business News Hard Talk Latest News Trendingභාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතතෙන් ඇමැතිට බලය වැඩි වෙනවාChannel News Lanka28/01/2022 by Channel News Lanka28/01/202201940 භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පැවරෙන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේදී...
Business News Latest News Trendingජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක්Channel News Lanka28/01/2022 by Channel News Lanka28/01/202201958 ජල පාරිභෝගිකයන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේදී ගෙවීම පැහැර...
Business News Hard Talk Latest News Trendingසිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති හිරවෙලාChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201914 රට තුළ ක්‍රියාත්මක වන සිමෙන්ති ‘මාෆියාව’ පාලනය කිරීමට රජය මැදිහත් වී සිමෙන්ති සඳහා පාලන මිලක් ඇති කළ යුතු බවත් ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය කිසිඳු ආයතනයක්...
Business News Latest News Trendingවිශේෂ භාණ්ඩ හා සේවා බදු පනතට එරෙහි පෙත්සම් දෙකක්Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202201947 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් සහ සමගි...
Business News Hard Talk Latest News Trendingවිදුලිය කැපීම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්Channel News Lanka25/01/202225/01/2022 by Channel News Lanka25/01/202225/01/202201928 විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති...
Business News Latest News Trendingමාව අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. එයාපෝට් එකේදී නැවැත්තුවා..- තුෂාන් ගුණවර්ධනChannel News Lanka24/01/202225/01/2022 by Channel News Lanka24/01/202225/01/202202011 තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. විදේශගතවීමට ගිය තමන් ගුවන්තොටුපොළේ දී නවතන ලද බවත් පැවසූ...
Business News Latest News Trendingමුං වගාවට මුදල් ආධාරChannel News Lanka23/01/202224/01/2022 by Channel News Lanka23/01/202224/01/202201943 මුං වගා කරන ගොවීන් සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මූල්‍ය ආධාර ලබාදෙන ලෙස නිලධාරීන්ට මෙසේ...
Business News Latest News Trendingමිල්කෝ වෙතින් කිරි ලීටරයකට අමතර රු: 5ක්Channel News Lanka20/01/2022 by Channel News Lanka20/01/202201955 කිරි ගොවීන්ට දියර කිරි ලීටරයකට ගෙවන මුදල රුපියල් 5 කින් ඉහළ දැමූ බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම මිල ලබන පෙබරවාරි මස...
Business News Latest News Trending2029 වෙනතුරු ඩොලර් නෑ..- බන්දුලChannel News Lanka20/01/2022 by Channel News Lanka20/01/202201937 අද වන විට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනු ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද ආණ්ඩුව...