Business News Latest News Trendingඅඛණ්ඩ ඉන්ධන දෙන්න ඩොලර් බිලියන 04ක් අවශ්‍යයි-ජනාධිපති හදිසි හමුවක් කැදවයිChannel News Lanka16/01/202217/01/2022 by Channel News Lanka16/01/202217/01/202201971 2022 වසරේ ඉදිරි කාලය සඳහා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක් රැස්කර ගන්නා ආකාරය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාල...
Business News Latest News Trendingනොරොච්චෝලට ලෝක පරිමාණ අර්බුදයක් – සැපයුම්කරුවන් බෑ කියයිChannel News Lanka16/01/2022 by Channel News Lanka16/01/202201945 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ලබා ගැනීමට විදේශ විනිමය නොමැතිවීමේ ප්‍රශ්නයට අමතරව තවත් ලෝක පරිමානව අර්බුදයක් මතු වී තිබේ. මේ වන විට ලෝකයේ...
Business News Latest News Trendingඕනෑම කෙනකුට සහල් ආනයනයට අවසරChannel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201962 වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සහල් කිලෝවකට සත...
Business News Latest News Trendingඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. ජනතාවට ඇත්ත කිව යුතුයි – ඩලස්Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202202124 ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ඩීසල්, දැවි තෙල්, ගල්...
Business News Latest News Trendingඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයිChannel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201934 ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ...
Business News Hard Talk Latest News Trendingඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයිChannel News Lanka13/01/202214/01/2022 by Channel News Lanka13/01/202214/01/202201945 ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. එම නිසා අද සිට දිවයිනපුරා ප්‍රදේශ ගණනාවක...
Business News Hard Talk Latest News Trendingආර්ථිකයක් වහගෙන රටක් ඉදිරියට ගෙනයාම අසාර්ථකයිChannel News Lanka13/01/202214/01/2022 by Channel News Lanka13/01/202214/01/202201945 නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා රටින් ගෙන ඒම වළක්වා ආර්ථිකයක් වහගෙන රටක් ගෙන යාමට උත්සාහ කිරීම අසාර්ථක වෑයමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ...
Business News Latest News Trendingරුපියල් 5,000 ගෙවීමට චක්‍රලේඛයක්Channel News Lanka13/01/2022 by Channel News Lanka13/01/202201930 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා යෝජනාවට අනුව රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක දීමනාව ගෙවීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ...
Business News Hard Talk Latest News Trendingණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවත් පහළටChannel News Lanka13/01/202213/01/2022 by Channel News Lanka13/01/202213/01/202201965 ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ දැමීමට පියවර...
Business News Latest News Trendingඉවත් කළ ලිට්‍රෝ සභාපති යළි පත්කරයිChannel News Lanka13/01/2022 by Channel News Lanka13/01/202201948 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ...