Business News Hard Talk Latest News Trendingරජයෙන් මේ මස සිට සහන මල්ලක්Channel News Lanka03/01/2022 by Channel News Lanka03/01/202202026 කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා...
Business News Latest News Trendingඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ණයක්Channel News Lanka02/01/2022 by Channel News Lanka02/01/202201981 ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇත. එම...
Business News Features Latest News Trendingරත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළටChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202201979 ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබේ. හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල්...
Business News Latest News Trendingසිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළටChannel News Lanka01/01/2022 by Channel News Lanka01/01/202202092 කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි. එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක රුපියල් 1375...
Business News Latest News Trendingඉන්ධන සංචිතය දින 20කට ප‍්‍රමාණවත්Channel News Lanka31/12/202101/01/2022 by Channel News Lanka31/12/202101/01/202201977 දින විස්සකට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්...
Business News Latest News Trendingකිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ඉහලටChannel News Lanka30/12/202130/12/2021 by Channel News Lanka30/12/202130/12/202101993 ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව...
Business News Latest News Trendingඩොලර් නැති නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයිChannel News Lanka30/12/2021 by Channel News Lanka30/12/202102060 සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය පවසයි. බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි...
Business News Latest News TrendingTRC අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වේChannel News Lanka30/12/202101/01/2022 by Channel News Lanka30/12/202101/01/202201961 විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඔ්ෂධ සේනානානයක මහතා ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ඒ මහතා සදහන් කලේය....
Business News Latest News Trendingතේ වගාව හාන්සියි.. පොහොර මිටියක් 8000 පනීChannel News Lanka30/12/202101/01/2022 by Channel News Lanka30/12/202101/01/202202013 වසරකට පසු බලන්ගොඩ ප්‍රදේශයේ තේ ගොවින් කිහිප දෙනෙකුට තේ පොහොර ලැබිි තිබුන අතර එලෙස පොහොර ලැබුන තේ ගොවිහුු සදහන් කර සිටියේ කිලෝ පනහක තේ පොහොර...
Business News Latest News Trendingදේශීය ඖෂධ දැඩි හිගයක්.. මිලත් සීඝ‍්‍රයෙන් ඉහලට…Channel News Lanka30/12/202101/01/2022 by Channel News Lanka30/12/202101/01/202201954 වෙළෙදපොලේ දේශිය ඖෂධ වර්ග වල හියක් පවතින බවත් ඒවයේ මිළ ගණන්ද ඉහල ගොස් ඇතැයි ජනතාව පෙන්වා දෙති. කැඩුමි බිදුමි ප්‍රතිකාර ,සහ කසාය සදහා වැඩි වශයෙන්...