Business News Hard Talk Latest News Trendingකංසාවලට නීතිගේන යෝජනාව සම්මතයිChannel News Lanka07/12/202109/12/2021 by Channel News Lanka07/12/202109/12/202101940 කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (07)සම්මත විය. සමගි ජන බලවේගයේ...
Business News Latest News Trendingගෑස් සිලින්ඩරයේ ගැටලු තිබේනම් ගත් තැනටම දෙන්නChannel News Lanka07/12/202109/12/2021 by Channel News Lanka07/12/202109/12/202101964 නිවෙස්වලට හෝ ව්‍යාපාරික ස්ථානවලට මිලදී ගෙනගොස් ඇති ලිට්‍රෝ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් පවතින්නේ නම් අදාල ගැස් සිලින්ඩරය මිලදී ගත් ස්ථානයට හෝ අළෙවි නියෝජිතයෙක්ට...
Business News Hard Talk Latest News Trendingබී.ඕ.අයි අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයිChannel News Lanka06/12/2021 by Channel News Lanka06/12/202101967 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන්...
Business News Features Latest News Trendingබැඳුම්කර නඩුවක චෝදනා 11 කින් රවී ඇතුළු පිරිස නිදහස්Channel News Lanka06/12/202106/12/2021 by Channel News Lanka06/12/202106/12/202101943 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි චෝදනා 22...
Business News Latest News Trendingඉන්දියාවෙන් කෝටි 38,000 ක ණයක්Channel News Lanka05/12/2021 by Channel News Lanka05/12/202101933 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900 ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Business News Hard Talk Latest News Trendingඩොලර් ගැන කතා කරන්න කබ්රාල් – ආටිගල කැබිනට්ටුවට කැඳවයිChannel News Lanka04/12/202105/12/2021 by Channel News Lanka04/12/202105/12/202102047 රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි...
Business News Latest News Trendingගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට…Channel News Lanka02/12/202103/12/2021 by Channel News Lanka02/12/202103/12/202101964 රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි. ඒ අනුව...
Business News Latest News Trendingමුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනිය හමුවෙයිChannel News Lanka01/12/2021 by Channel News Lanka01/12/202101968 ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී තිබේ. ඉන්දියාවේ නවදිල්ලියේ...
Business News Hard Talk Latest News Trendingවිදුලි ඉංජිනේරුවෝ වෘත්තීය ක‍්‍රියාමාර්ග දැඩි කරති.. හදිසි බිද වැටීම් සේවාවෙන් ඉවත් වේChannel News Lanka01/12/2021 by Channel News Lanka01/12/202101966 අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය එහි දෙවැනි අදියරට එළැඹීමට තීරණය කර තිබේ. ඒ අනුව පැය අටේ සේවා කාලයෙන්...
Business News Latest News Trendingබඩු මිල ඉහල යාම වලක්වන්න බෑ..- මුදල් ඇමතිChannel News Lanka30/11/202101/12/2021 by Channel News Lanka30/11/202101/12/202101937 භාණ්ඩ මිල ඉහළ යාම නතර කළ නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ. නමුත් භාණ්ඩ හිගයක් හෝ භාණ්ඩ මිලදී...