Business News Latest News Trendingගෘහස්ථ ගෑස් පිපිරීම් ගැන පොලිස් පරීක්‍ෂණChannel News Lanka29/11/202130/11/2021 by Channel News Lanka29/11/202130/11/202101968 ගෘහස්ථ ගෑස් සිලින්ඩර කාන්දුවීම, ගිනි ගැනීම හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනවලට අදාල තොරතුරු රැස්කිරීමේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස බස්නාහිර පළාත බාර...
Business News Latest News Trendingඔමික්‍රෝන් නැති රටවලින් සංචාරකයන්ට එන්න බාධාවක් නෑChannel News Lanka28/11/202129/11/2021 by Channel News Lanka28/11/202129/11/202101974 තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින්...
Business News Latest News Trendingආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා..- ජනාධිපති ලේකම්Channel News Lanka28/11/202129/11/2021 by Channel News Lanka28/11/202129/11/202101976 ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනවිටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩියකට වැටී ඇති බවත්...
Business News Hard Talk Latest News Trendingශෂේන්ද්‍ර කෝටි 1100 හොරකම් කළාද ? ඇසූ නිසා කුට්ටිආරච්චි දමා කුණුහරුපෙන් බැන්නා..Channel News Lanka27/11/2021 by Channel News Lanka27/11/202101952 ‘නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේදී තමන් සිදු කළ...
Business News Latest News Trendingවෛද්‍යවරුන්ගේ ආදායම් බදු අඩුකර දෙන්නැයි GMOA අගමැති මහින්දගෙන් ඉල්ලයිChannel News Lanka26/11/202127/11/2021 by Channel News Lanka26/11/202127/11/202101959 වෛද්‍යවරුන් ඇතුළු ඉහළ වෘත්තිකයින්ගේ ආදායම් බදු අයකිරීමේ ප්‍රතිශතය අඩුකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ....
Business News Latest News Trendingගම්මන්පිලත් අන්තිමේ මංගල සමරවීර ගිය මගම යයිChannel News Lanka26/11/202127/11/2021 by Channel News Lanka26/11/202127/11/202101951 ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ මට්ටමක පවතින මේ අවස්ථාවේ මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීම බව...
Business News Latest News Trendingභූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයිChannel News Lanka25/11/202127/11/2021 by Channel News Lanka25/11/202127/11/202101954 බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති. ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ අමන වැඩ නිසා මගීන් අමාරුවේ – සිංගප්පුරුව මගීන් රඳවා ගනීChannel News Lanka25/11/202125/11/2021 by Channel News Lanka25/11/202125/11/202102040 ශ්‍රීලන්කන් ගුවන් සේවය් ඉහල නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ගුවන් මගීන් පිරිසකට සිංගප්පුරුවේදී දැඩි අපහසුතාවලට මුහුණ දෙන්නටත් රැඳවුම් කඳවුරුවල සිරවී සිටින්නටත් සිදුවී තිබේ. පසුගිය දිනෙක ශ්‍රී ලන්කන්...
Business News Latest News Trendingඅත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000 කොළඹ වරායේ හිර වෙයිChannel News Lanka25/11/202125/11/2021 by Channel News Lanka25/11/202125/11/202101973 ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සෝ, ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා...
Business News Latest News Trendingරැකියා ස්ථානවල ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා නීතිChannel News Lanka23/11/202124/11/2021 by Channel News Lanka23/11/202124/11/202101957 රැකියා ස්ථානවල ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද නීති මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට අදාළ යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර...