Business News Latest News Trendingඉන්ධන මිල වැඩි කරනු- වෘත්තීය සමිති ඉල්ලයිChannel News Lanka18/11/2021 by Channel News Lanka18/11/202102006 ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 43 ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 60 ක් මේ වන විට පාඩු ලබන...
Business News Latest News Trendingමුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑChannel News Lanka17/11/2021 by Channel News Lanka17/11/202102001 විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ...
Business News Latest News Trendingමංගලගේ ඉන්ධන මිල සුත‍්‍රය යලි ගෙනෙන්නට වත්මන් රජය සැරසෙයිChannel News Lanka17/11/2021 by Channel News Lanka17/11/202101994 ආණ්ඩුව නැවතත් ඉන්ධන මිල සූත්‍රය යා යුතු බව ආණ්ඩුවට සහ මුදල් අමාත්‍යවරයාටත් යෝජනා කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන...
Business News Latest News Trendingඖෂධ 60කට උපරිම සිල්ලර මිලක්Channel News Lanka17/11/202117/11/2021 by Channel News Lanka17/11/202117/11/202101999 ඖෂධ උපරිම සිල්ලර මිලට වැඩියෙන් අලෙවිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අත්‍යාවශ්‍ය ඖෂධ 60කට...
Business News Latest News Trendingඊළග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑChannel News Lanka16/11/202117/11/2021 by Channel News Lanka16/11/202117/11/202102028 එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීමට සැපයුම් පොරොන්දු ඇතත් ඊට ගෙවීමට ඩොලර් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Business News Latest News Trendingඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයිChannel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101984 රට තුළ ඇවිත් ඇති වී තිබෙන ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී දැඩි අවධානය යොමුවී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී පෙන්වා...
Business News Latest News Trendingපිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරිනවාChannel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202102008 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ...
Business News Latest News Trendingබොරතෙල් නෑ.. සපුගස්කන්ද පිරිපහදුව වසා දැමේ.. නැවක් එන්නේ ලබන මාසේChannel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202102025 පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර තිබේ. බොරතෙල් ටෙන්ඩරවලට ඉල්ලුම්කරුවන් නැතිවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ. එම...
Business News Latest News Trendingදැවිතෙල් නෑ.. නොරොච්චෝලට ගල් අගුරු නෑ.. පැය 12ක විදුලි කප්පාදුවක්..?Channel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202102014 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය...
Business News Latest News Trendingභාණ්ඩ සදහා බදු අයකරන්න සූදානම්.. දැන්ම කියන්නෙ නෑ..- මුදල් ඇමතිChannel News Lanka13/11/2021 by Channel News Lanka13/11/202101988 බදු අය කර ගැනීම සඳහා යම් භාණ්ඩ කිහිපයක් හඳුනාගෙන ඇතත් ඒවා දැන්ම හෙලි කලොත් එම පාර්ශවයන් අයුතු වාසි ගනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා...