Business News Latest News Trendingපී.සී.ආර් කට්ටල වැඩි මිලට ගැනීමෙන් රජයට කෝටි 12 පාඩුවක්Channel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102030 වෙළඳපල සාමාන්‍ය මිල ගණන් නොසලකා හැර, ඉහළ මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවකුගෙන් පී.සී.ආර් කට්ටල මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි 12කට අධික (රුපියල් මිලියන 125ක) පාඩුවක්...
Business News Latest News Trendingලිට්රෝ සභාපති කියන ගෑස් මාෆියාව ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න-හිටපු ලිට්රෝ සභාපතිChannel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102009 ඉකුත් දිනක ලිට්රෝ ගෑස් සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ මහතා විසින් මාධ්‍ය හමුවකදී අනාවරණය කළ ගෑස් මාෆියාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සමාගමේ හිටපු...
Business News Latest News Trendingශ‍්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීමේ සුදානමක් ?Channel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202102012 ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. දැනට ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි...
Business News Latest News Trendingසිමෙන්ති මිල යළි ඉහළටChannel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202102455 සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක්...
Business News Hard Talk Latest News Trendingඇමති බන්දුල නීති කඩලාChannel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202101960 සතොස තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹවීම නීතිවිරෝධී බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසයි. ජනාධිපති නීතිඥ...
Business News Latest News Trendingබෝංචි – 350 කැරට් – 280 සහ ලීක්ස් – 340 දෙල් ගොඩියක් 200Channel News Lanka04/11/202105/11/2021 by Channel News Lanka04/11/202105/11/202101985 රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 280 සහ ලීක්ස් කිලෝවක් රුපියල් 340...
Business News Latest News Trendingපාස්කරලිංගම් ගේ නමත් “පැන්ඩෝරා පත්‍රිකා” වලChannel News Lanka04/11/202105/11/2021 by Channel News Lanka04/11/202105/11/202101987 ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් මහතා සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (JCIJ)...
Business News Latest News Trendingගැසට් 07ක් අහෝසිකරමින් අතිවිශේෂ ගැසට්ටුවක්- භාණ්ඩ රැසක මිල ඉහලටChannel News Lanka04/11/2021 by Channel News Lanka04/11/202102014 සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...
Business News Latest News Trendingහාල් නම් දැනටත් හිඟයි. ඒ වෙනුවට මයියොක්කා, මුංඇට, කව්පි කන්න – ඇමති චමල්Channel News Lanka03/11/202103/11/2021 by Channel News Lanka03/11/202103/11/202102093 සහල් හිඟයක් දැනටමත් රට තුළ පවතින නමුත් මඤ්ඤොක්කා, මුංඇට, කව්පි වැනි භෝග රටේ ඇති නිසා ආහාර හිඟයක් උද්ගත නොවනු ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ...
Business News Latest News Trendingයුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතියChannel News Lanka03/11/2021 by Channel News Lanka03/11/202101955 යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා පැවසීය ලංකා...