Business News Latest News Trendingඅයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයටChannel News Lanka07/10/202107/10/2021 by Channel News Lanka07/10/202107/10/202102046 ලබන වර්ෂය සඳහාවන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (7) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය. එම පනත් කෙටුම්පතට අනුව ලබන...
Business News Latest News Trendingඖෂධ නියාමන අධිකාරියේ දත්ත දිගටම මකලා.. සෙල්ලම් එකින් එක එලියට..Channel News Lanka07/10/2021 by Channel News Lanka07/10/202101971 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ අබිරහස ක්‍රමයෙන් හෙළිවෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ පැවසීය. ඖෂධ ජාවාරම්කරුවන් ගෙනයන ක්‍රමන්ත්‍රණකාරි...
Business News Latest News Trendingසුදු ලූනු වංචාවේ කෝටිපති ව්‍යාපාරිකයා අල්ලයිChannel News Lanka06/10/202107/10/2021 by Channel News Lanka06/10/202107/10/202101973 ලංකා සතොස ආයතනයේ සිදුව ඇති බව කියන සුදුළූණු වංචාවට අදාළ එම සුදුලූනු තොගය මිලදී ගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
Business News Hard Talk Latest News Trendingයොහානි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සන්නාම තානාපතිවරියක ලෙස පත් කෙරේChannel News Lanka06/10/2021 by Channel News Lanka06/10/202102010 ” මැණිකේ මගේ හිතේ ” ගීතය ප්‍රතිගායනා කිරීමෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් වූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය...
Business News Latest News Trendingසිමෙන්ති, කිරිපිටි ගෑස් මිල ගැන සමාගම් දෙන දත්ත ගැන සැක-මිල තීරණය හෙටChannel News Lanka06/10/2021 by Channel News Lanka06/10/202102008 විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. හෙට පස්වරු 05ට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන්...
Business News Latest News Trending World NewsChina’s Energy Crisis Puts Global Economic Recovery at RiskChannel News Lanka06/10/2021 by Channel News Lanka06/10/202102596 Soaring prices for natural gas and electricity in Europe have caught international media attention in recent weeks but a pandemic-related energy crisis is also buffeting...
Business News Latest News Trending2022 අයවැය ලේඛනය ලබන නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවටChannel News Lanka05/10/202105/10/2021 by Channel News Lanka05/10/202105/10/202101981 ලබන වසර (2022) සඳහාවන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරන බව...
Business News Latest News Trendingකොරෝනා හැදුනු අයට තවත් ලෙඩ නවයක්Channel News Lanka04/10/202104/10/2021 by Channel News Lanka04/10/202104/10/202101952 කොවිඩ් රෝගයට ගොදුරුවූ පුද්ගලයන් අතරේ දිගුකාලීනව දක්නට ලැබෙන රෝග ලක්ෂණ (පසු බලපෑම් )නමයක් නව අධ්‍යයනයකින් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද...
Business News Latest News Trending World NewsPANDORA PAPERS – වත්කම් සැඟවූ ලෝක ප්‍රබලයින් අතර නිරූපමා රාජපක්ෂත්Channel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202102013 ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ. පැන්ඩෝරා ලේඛන (PANDORA PAPERS) ලෙස නම් කර ඇති...
Business News Hard Talk Latest News Trendingලක් සතොසේ තවත් වංචාවක් ගැන තොරතුරු සී.අයි.ඩීයටChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202101998 රජයට අලාභ වන පරිදි රුපියල් කෝටි 170කට අධික පිරිවැයක් දරමින් සතෝස ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම හරහා ලක් සතොසට භාණ්ඩ මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය...