Business News Latest News Trendingආනයනික කිරිපිටි බද්ධ අඩු කිරීමට යයි ?Channel News Lanka10/08/2021 by Channel News Lanka10/08/202101968 ආනයනික කිරිපිටි සඳහා අය කෙරෙන බදු අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත දේශීය කිරි නිෂ්පාදනයට හානියක් නොවන අන්දමින්...
Business News Latest News Trendingලාෆ් ගෑස් සමාගමට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරනු…. ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි…Channel News Lanka08/08/202109/08/2021 by Channel News Lanka08/08/202109/08/202101962 ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යොදන්නැයි ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුනේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සමුකාර සේවා, අලෙවි සංවර්ධන...
Business News Latest News Trendingකොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්Channel News Lanka05/08/202106/08/2021 by Channel News Lanka05/08/202106/08/202102025 කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය. පෙර දිනය හා සැසඳීමේ දී අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක...
Business News Latest News Trendingමං මුදල් නැති මුදල් ඇමති….- බැසිල්Channel News Lanka01/08/202102/08/2021 by Channel News Lanka01/08/202102/08/202101989 තමන් මුදල් නැති මුදල් ඇමතිවරයෙක් බවත් තමන්ගෙන් ණය ඉල්ලන්න හෝ ණය කපා හරින්න කියන්න එපා ඇයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ඔහු...
Business News Latest News Trendingමුදල් සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම්වල විභාගය අවසන්Channel News Lanka29/07/2021 by Channel News Lanka29/07/202101984 මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති “මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය...
Business News Latest News Trendingආයෝජන ප්‍රවර්ධනයට ඒකාබද්ධ ක්‍රමවේදයක්Channel News Lanka28/07/202129/07/2021 by Channel News Lanka28/07/202129/07/202102009 ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය...
Business News Latest News Trendingලන්ච් ෂීට් තහනමට සුපිරි වෙළෙඳසැල් සහයChannel News Lanka28/07/202129/07/2021 by Channel News Lanka28/07/202129/07/202101971 කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට සහය දැක්වීමට...
Business News Latest News Trendingහෝටල් කර්මාන්තයේ ලක්ෂ එකහමාරකට ගැටළුChannel News Lanka25/07/2021 by Channel News Lanka25/07/202102005 කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් 150,000ක පමණ පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානයේ...
Business News Latest News Trendingරජය අත්‍යවශ්‍ය ආහාර ආනයනයට සැරසෙයිChannel News Lanka25/07/2021 by Channel News Lanka25/07/202102024 පෞද්ගලික අංශය ඒකාධිකාරයක් නිර්මාණය කරගෙන ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ලබාදීමේ අරමුණින් ඉහළ පරිභෝජනයක් ඇති ආහාර ද්‍රව්‍ය කීපයක් රජය මගින් ආනයන කිරීමට තීරණය කර...
Business News Latest News Trendingඩොලර් බිලියනයක ණයක් ගෙවයිChannel News Lanka25/07/2021 by Channel News Lanka25/07/202102022 ඩොලර් බිලියනයක ණයක් ගෙවයි.. සංචිත අඩියටම වැටේ.. ඩොලර් බිලියනයක මුදලක් එළැඹෙන සතියේදී කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවීමට රජයට සිදුව ඇත. මෙම මුදල ගෙවීමට සිදුව ඇත්තේ...