Business News Latest News Trendingමහ බැංකුව බිලියන 47.5ක බැදුම්කර විකුණයි..Channel News Lanka24/07/2021 by Channel News Lanka24/07/202102035 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 47.5 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. ජුලි මස 28 වැනිදා පෙරවරු 11 දක්වා ඒ සඳහා වන...
Business News Latest News Trendingරජයේ වියදම් දැඩිව සීමා කරමින් මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්..Channel News Lanka24/07/2021 by Channel News Lanka24/07/202101994 රජයේ ආයතනවල වියදම් ඉදිරි මාස හයක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව රජයේ ආයතනවල අතිරේක වියදම් වහාම නතර කරන ලෙස...
Business News Latest News Trendingකිරිපිටි ආනයනය නවත්වන්න සිදුවීම ලෝක යථාර්ථයයි..- බන්දුලChannel News Lanka23/07/2021 by Channel News Lanka23/07/202102000 මෙරටට අලුතින් කිරිපිටි තොග ඇනවුම් කිරීම 50% කින් අඩු කිරීමට කිරි පිටි අානයන සමාගම් විසින් තීරණය කර තිබේ. ඇතැම් කිරිපිටි සමාගම් මේ වනවිට කිරිපිටි ආනයනය...
Business News Latest News Trendingබැංකුවල ලාභ හෙළි කිරීම තහනම්.. මහ බැංකුවෙන් නියෝගයක්..Channel News Lanka23/07/2021 by Channel News Lanka23/07/202101987 අවසන් විගණනයන් සිදුකරන තෙක් වාණිජ බැංකුවල ලාභ (ලාභාංශ) බෙදීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇත. 2021 ජුලි 01 වැනිදා...
Business News Latest News Trendingවාණිජ බැංකු මුල්‍ය අර්බුදයක..Channel News Lanka22/07/202122/07/2021 by Channel News Lanka22/07/202122/07/202101992 කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන්නන්ගේ ණය සහන ගෙවීම මෙම වසරේ දෙසැම්බර් අවසානය දක්වා කල් දැමීම සිදුකර ඇත. සංචාරක ක්ෂේත්‍රය රුපියල්...
Business News Latest News Trendingමුදල් සංශෝධන පනත් කෙටුම්පත ගැන ජවිපෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Channel News Lanka22/07/202122/07/2021 by Channel News Lanka22/07/202122/07/202101985 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස...
Business News Latest News Trendingවැඩිමිලට හාල් අලෙවි කළොත් 100,000ක දඩයක්Channel News Lanka21/07/202122/07/2021 by Channel News Lanka21/07/202122/07/202101990 රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් හිමියන් පනවන රුපියල් 2500 ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී...
Business News Latest News Trendingඕනෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට සූදානම් ලිට්‍රෝ ගෑස් සමාගම කියයිChannel News Lanka21/07/202120/07/2021 by Channel News Lanka21/07/202120/07/202101964 රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි. එහි සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලාෆ් ගෑස් සමාගම ගෑස්...
Business News Latest News Trendingගුවන්සේවා 4 ක් ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡාChannel News Lanka20/07/2021 by Channel News Lanka20/07/202102015 එයාර් ෆ්‍රාන්ස් ,ඕමානයේ සලාම් ගුවන් සේවය , සිනමන් ගුවන් සේවය ඇතුළු නව ගුවන් සේවා හතරක් අලුතින් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා...
Business News Latest News Trendingමහ බැංකුවේ හා පෞද්ගලික බැංකු වල කිහිපදෙනකු එක් වී ඩොලර් මගඩියක්-මුදල් ඇමතිChannel News Lanka20/07/202120/07/2021 by Channel News Lanka20/07/202120/07/202102021 මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත . ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...