Business News Latest News Trendingගෑස් සහ විදුලිය ගැන චම්පිකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්Channel News Lanka19/07/202120/07/2021 by Channel News Lanka19/07/202120/07/202101984 ඉදිරි වසර පහක කාලය සඳහා ශ්‍රී ලංකාවට ගෑස් අවශ්‍යතාවය සැපිරීම සදහා ඇමරිකා සමාගමකට ලබාදී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන්...
Business News Latest News Trendingබඩුමිලට එරෙහි තැන තැන විරෝධයතාChannel News Lanka14/07/202115/07/2021 by Channel News Lanka14/07/202115/07/202102424 බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී විරෝධා පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි. එහිදි විරෝධතාකරුවෝ “බඩු මිල වහා අඩු කර...
Business News Latest News Trendingඅලුත් ආණ්ඩුව කෝටි ලක්‍ෂයක මුදල් අච්චු ගහලා.. භාණ්ඩාගාර බිල්පත් බිලියන 1115ක විකුණලා..Channel News Lanka12/07/2021 by Channel News Lanka12/07/202101984 ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ දක්වා රැපියල් කෝටි ලක්ෂයක මුදලක් මුද්‍රණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය....
Business News Latest News Trendingමුතුරාජවෙල විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක්Channel News Lanka12/07/202112/07/2021 by Channel News Lanka12/07/202112/07/202101991 මුතුරාජවෙල රක්ෂිතයේ කොටසක් ගොඩකරමින් විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු පදවි කමිටුව එම ප්‍රදේශයේ සාමකාමි විරෝධතාවයක් පැවැත්විය. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නිර්දේශය පරිදි මහජන...
Business News Latest News Trendingමේ විදියට සල්ලි අච්චු ගැසුවොත් පාන් ගෙඩියක් ගන්න විල්බැරෝවකින් සල්ලි ගෙනියන්න වෙයිChannel News Lanka11/07/2021 by Channel News Lanka11/07/20210143 ආර්ථිකය අර්බුදය වසා ගන්නට අසීමාන්තිකව මුදල් අච්චු ගැසුවොත් පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවකින් සල්ලි ගෙනියන්නට වන දවස වැඩි ඈතක නොවෙි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක...
Business News Latest News Trending World Newsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රීලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක ප්‍රදානයක්Channel News Lanka11/07/2021 by Channel News Lanka11/07/20210210 රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි...
Business News Latest News Trendingතිරිඟු පිටි මිල ඉහළ නොදමන බවට ප්‍රීමා – සෙරෙන්ඩිබ් සමාගම් පොරොන්දු වෙයිChannel News Lanka10/07/2021 by Channel News Lanka10/07/20210184 තිරිඟු පිටි මිල ඉහළ නොදමනට බවට ආනයනික සමාගම් දෙක පොරොන්දු වූයේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි....
Business News Latest News Trendingතෙල් සංස්ථාව විදේශ මුදල් උපයා ගැනීමේ දැඩි අර්බුදයකChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210178 ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන එන ලද නෞකාවක් එම ඉන්ධන වෙනුවෙන් සිදු කළ යුතු ගෙවීම් පිළිබඳ ගැන මතු වූ ගැටලුවක් නිසා කොළඹ වරායේ දින කිහිපයක් තිස්සේ...
Business News Latest News Trendingප්‍රධාන බැංකු භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම නතර කරලා ?Channel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210249 මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු බොහොමයක් විසින් භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි (Letters of Credit) විවෘත කිරීම නතර කර ඇති බව වාර්තා වෙයි....
Business News Latest News Trendingශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84 ක්Channel News Lanka07/07/202107/07/2021 by Channel News Lanka07/07/202107/07/202101989 ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84ක් බව කෝප් කමිටු විමර්ශනයේදී අනාවරණවී තිබේ. සමගම මෙසේ පාඩු ලබන්නේ විශාල සේවක වැටුප් කප්පාදුවක් සිදු...