Features Latest News Trendingබදියුදීන්ගේ ව්‍යාපෘති අත්හිටුවයිChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/20240133 සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති...
Features Latest News Trendingඑක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක්Channel News Lanka20/08/2024 by Channel News Lanka20/08/20240149 ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2023 අංක 3 දරණ මැතිවරණ වියදම්...
Business News Features Latest News Trendingඡන්ද පෝස්ටර්වලට යන වියදම මෙන්නChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240164 ජනාධිපතිවරණය සඳහා 24X 36 ප්‍රමාණයේ සම්පුර්ණ වර්ණ පෝස්ටරයක් මුද්‍රණය සඳහා රුපියල් 24 ක්ද , පෝස්ටරයක් ඇලවීම සඳහා රුපියල් 12 ක්ද අයකරන බව පැවසේ. මේ අනුව...
Features Latest News Trending World Newsඉතාලි මුහුදේදී ශ්‍රීලාංකිකයෙකු ඇතුළු 22 ක් සමග සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයිChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240167 ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ. බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු...
Business News Features Hard Talk Latest News TrendingSRILANKAN-ෆිට්ස් එයාර් ලොක්කෝ දෙන්නා හොරෙන් හම්බෙන හැටි UNION වලට මාට්ටුChannel News Lanka19/08/202420/08/2024 by Channel News Lanka19/08/202420/08/20240287 ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නඩාල් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් හිල් පසුගිය දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී හමුවීම...
Features Latest News Trendingතණමල්විල දැරියට බලපෑම් කළ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවටChannel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240154 තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම දැරියට සාපරාධි බලහත්කාරයපෑමේ චෝදනාව මත ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17)...
Features Latest News Trendingවිධායක ජනපති ධුරය අහෝසි කරනවා – සජිත්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240186 තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මේ බව...
Features Latest Newsකරුණාදාස කොඩිතුවක්කු සජිත්ට සහාය දෙයිChannel News Lanka17/08/2024 by Channel News Lanka17/08/20240143 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද (17) ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමග එක්විය....
Features Hard Talk Latest News Trendingරනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහායChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240168 ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස්...
Features Latest News Trending300 ට තුන්දාහක් අයකරන බන්දුලගේ අලුත් AC බස් වලට විරෝධය පා බස්වර්ජනChannel News Lanka16/08/202416/08/2024 by Channel News Lanka16/08/202416/08/20240233 කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින්...