ශ්‍රීලාංකිකයන්ට එරෙහිව සම්බාධක-සංචාරක තහනම්-විදෙස් වත්කම් තහනම් රැගත් UNHRC යෝජනාවලියක්
2021 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වැනි සැසි වාරයේ...
