Entertainment/Travel/Culture/Architect Features Latest News Trending2021 ලොව බලවත්ම Passport සහිත රටවල් මෙන්නChannel News Lanka13/01/2021 by Channel News Lanka13/01/202101029 කොරෝනා නිසා ලෝකයේ රටකින් රටකට යනවා කියන එක දැන් එක අතකට එතරම් වැදගත් දෙයක් නෙවෙයි මිනිස්සුන්ට. ඒත් ලෝකයේ විවිධ රටවලට ගමන් කිරීමේදී තමන් පුරවැසිභාවය හිමි...
Features Latest Newsකොරෝනා එන්නත ජනගහනයෙන් 70% කට දිය යුතුයි-වෛද්‍ය පාලිත අබේකෝන්Channel News Lanka12/01/202112/01/2021 by Channel News Lanka12/01/202112/01/202101386 කොරෝනා එන්නත් ශ්‍රීලංකා ජනගහනයෙන් 20% කට ලබා දීම කිසිසේත්ම ප්‍රමානවත් නැති බවත් , කොවිඩ් මරණ භූමදානය කළහැකි අතර එය ලෝකයේ හැම රටකම සිදුකරන ක්‍රියාදාමයක් බවත්...
Features Hard Talk Latest News Trendingකාඩ්පතෙන් කොළයකට වැටී ප්ලාස්ටික් වන්නට යන අපේ ජාතික හැඳුනුම්පතChannel News Lanka09/01/202113/01/2021 by Channel News Lanka09/01/202113/01/202102674 රටක ජාතික හැඳුනුම්පත යනු එරට ජනතාවගේ ප්‍රධානතම අනන්‍යතා සහතිකයි. එවන් වැදගත් ලේඛනයක් වන ජාතික හැඳුනුම්පතක වලංගුභාවය මනින ප්‍රධානතම කාරණයක් වන්නේ එහි උසස් තත්වය හා ආරක්‍ෂිත...
Features Latest News Political News Trendingඉන්දීය – ශ්‍රීලංකා විදේශ ඇමතිවරුන්ගේගේ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝවChannel News Lanka06/01/202107/01/2021 by Channel News Lanka06/01/202107/01/202101473 එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයිද 13 වැනි...
Features Latest News Trendingමහනුවර දුම්කොල කර්මාන්ත ශාලාව ගැන පරිසර අධිකාරියට පැමිණිලිChannel News Lanka05/01/202106/01/2021 by Channel News Lanka05/01/202106/01/202101834 මහනුවර , මාවිල්මඩ පරණ ගංතොට පාරේ ලංකා දුම්කොළ සංස්ථාවට අයත් දුම්කොළ කර්මාන්ත ශාලාව මගින් ජනනය වන දුර්ගන්ධය අවට පරිසරයට පැතිර යන බවට මධ්‍යම පරිසර අධිකාරිය...
Features Latest News Trendingතුම්මෝදරදී ආරණ්‍යවාසී භික්ෂුවක් පැහැරගෙන ගොස් කොටදෙනියාවේදී මරා පුළුස්සලාChannel News Lanka05/01/2021 by Channel News Lanka05/01/20210493 පසුගිය දෙවැනිදා රාත්‍රීයේදී හංවැල්ල තුම්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයයට කඩා වැදුනු කණ්ඩායමක් එහි සිටි පිරිස දණගස්වා පැහැරගෙන ගිය එහි වැඩ විසූ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි...
Features Hard Talk Latest News Trending2021 නව වසරේ ලග්න පලාපල – ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදිනී චින්තා වික්‍රමසිංහChannel News Lanka01/01/202106/01/2021 by Channel News Lanka01/01/202106/01/202106028 2020 දෙසැම්බර් 31 දින රාත්‍රී 12 ට තත්කාලය – පුෂ නැකත 2020 ජනවාරි 01 වැනි දින ඉර උදාව උදෑසන 6.22...
Featuresදෙවියනි මම ගැහැනියක් නොවේ ද ? – Desert flowerChannel News Lanka30/12/2020 by Channel News Lanka30/12/20200548 Desert flower 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වීය. Desert flower රංජිත් කුරුප්පු මහතා විසින් සිංහලයට “කාන්තාරයේ කුසුම” නමින් පරිවර්තනය කරන...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingලොවම වසඟ කල ලාබාලතම බිලියනපතිනිය කයිලි ජෙනර්ගේ රහසChannel News Lanka28/12/202028/12/2020 by Channel News Lanka28/12/202028/12/20200560 අවුරුදු 21ක් වැනි වයසකදී තමන් බිලියනපතියෙක් බවට පැවසිය හැක්කේ, අතලොස්සකට පමණි.එමෙන්ම තමන්ගේම ස්ව උත්සාහයෙන් බිලියනපතියෙක් වූ බව කිව හැක්කේ ඒ අතරිනුත් කිහිපදෙනෙකුට පමණි. ලොව ස්ව...
Features Hard Talkඅපේ කාලයේ දිරිය කාන්තාවChannel News Lanka26/12/202028/12/2020 by Channel News Lanka26/12/202028/12/20200965 මම මාස්ටර්ස් උපාධිය හැදෑරපු විශ්වවිද්‍යාලයේ, මගේ ඩිපාට්මන්ට් එකේ හිටිය එකම සහ මුල් ම ශ්‍රී ලාංකිකයා මම. අවුරුද්දක විතර කාලයක් මුලු ඩිපාට්මන්ට් එකටම හිටිය ඇමෙරිකානු නොවෙන...