Features Latest News Trendingපොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/20240156 ‘2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා’ මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා...
Features Latest News Political News Trendingපොහොට්ටුව ඉවත් වුනේ රනිල් ශක්තිමත් කරන උපායකට?-උදය ගම්මන්පිලChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240104 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ...
Features Latest News Political News Trendingප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට පොහොට්ටුවේ ඉඩ තියනවාChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240105 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කරුණු සමඟ එකඟ විය හැකි නම් තව දුරටත් එම පෙරමුණ තුළ ඉඩ ඇති බවත් වික්‍රමසිංහ මහතාගේ එම...
Features Latest News Trendingසජිත්ගේ ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් තහනම්Channel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240105 සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ. ඒ අනුව එම වැඩසටහන් තාවකාලිකව නතර...
Features Latest News Trendingපොහොට්ටුවේ මැති ඇමති පිරිසක් ජනපතිට සහාය පළ කරයිChannel News Lanka29/07/202430/07/2024 by Channel News Lanka29/07/202430/07/20240104 පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් අද (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබේ. ඔවුන් එහිදී තීරණය...
Features Latest News Political News Trendingමුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ටChannel News Lanka29/07/2024 by Channel News Lanka29/07/20240106 මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසීය...
Features Hard Talk Latest News Trending2024 ජනාධිපතිවරණය : ‘ඔව්, මම සූදානම්’ – ධම්මික පෙරේරා කියයිChannel News Lanka28/07/202429/07/2024 by Channel News Lanka28/07/202429/07/20240174 පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි. ඔහු ඒ බව සඳහන්...
Features Latest News Trendingරනිල් මහින්දගේ නිවසට-මහින්දට අගමැති අපේක්ෂකත්වය ? තීන්දුව හෙටChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240168 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් 28 පස්වරුවේ සිදුවී තිබේ. විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව...
Features Latest News Trendingජනපති කතානායක – අගවිනිසුරු අමතයිChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240119 පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Entertainment/Travel/Culture/Architect Features Latest News Sports Trending World Newsක්‍රිස්තියානි ආගමට අපහාස කල බවට ඔලිම්පික් සමාරම්භයට ලොවපුරා විවේචනChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240521 මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ ඇතැම් අංග මේ වනවිට පාර්ශ්ව රැසක දැඩි විවේචනයට ලක්ව තිබේ. ඒ එය ක්‍රිස්තියානි ආගමට අපහාස කරන ජුගුප්සාජනක සැමරුමක් බවට...