Features Latest News Trendingමාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ සමගි ජන බලවේගයෙන් මාතරටChannel News Lanka26/07/202426/07/2024 by Channel News Lanka26/07/202426/07/20240245 ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගය සමග එක්ව ඇති හෙට්ටිගේ මහතා...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsප්‍රංශය ෂාරුක් රනින් පුදයිChannel News Lanka26/07/202426/07/2024 by Channel News Lanka26/07/202426/07/202408168 ජීවිතය ජයගත් ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහා ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරය නිර්මාණය කරන රන් කාසියක හිමිකරුවකු වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා හැකියාව ලැබුණේය....
Features Latest News Trendingපොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේChannel News Lanka26/07/2024 by Channel News Lanka26/07/20240122 පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය. මේ අතර පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන...
Features Hard Talk Latest News TrendingVFS විද්‍යුත් වීසා ගනුදෙනුවට එරෙහිව – පාඨලී,හකීම්,සුමන්දිරන් උසාවි යතිChannel News Lanka26/07/202426/07/2024 by Channel News Lanka26/07/202426/07/20240182 ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් වැදගත් ආරක්ෂක තොරතුරු හෙළි වීමේ අවදානමක්..! පාඨලී, හකීම්, සුමන්දිරන් උසාවි යති. හැමදාම දූෂණය ගැන කතා කරන ෆයිල් අරගෙන උසාවි...
Features Latest News Trendingජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට ?Channel News Lanka25/07/2024 by Channel News Lanka25/07/20240161 ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින්...
Features Latest News Trendingපොලිස්පතිගේ අතුරු තහනම පිළිබඳ කැබිනට්ටුවෙන් හදිසි තීරණයක්Channel News Lanka24/07/2024 by Channel News Lanka24/07/20240187 පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද (24) ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වූ...
Features Latest News Trendingආර්ථික පරිවර්ථන පනත හෙට පාර්ලිමේන්තුවේ විවාදයටChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/20240259 ශ්‍රී ලංකාව නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වග බලා ගැනීමට මග පාදන ආර්ථික පරිවර්ථන පනත ගැන හෙට (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල්...
Features Hard Talk Latest News Trendingජනාධිපතිවරණය සහ මහමැතිවරණය දෙකම පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානම්Channel News Lanka24/07/202424/07/2024 by Channel News Lanka24/07/202424/07/20240154 යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවුවහොත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (24)...
Features Latest News Trendingසෙනසුරු අද රෑ අතුරුදන් වෙනවාChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/20240199 සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ලස්සනම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වෙයි. එසේ වෙන්නේ, සෙනසුරු සඳට මුවා වන බැවිනි. මෙය එක්තරා ආකාරය...
Features Latest News Trendingමැතිවරණ කොමිෂන් සභා රැස්වීම බ්‍රහස්පතින්දාChannel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240219 දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව ඇති මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන්...