Features Latest News Trendingටැටු දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්Channel News Lanka22/07/2024 by Channel News Lanka22/07/20240175 අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු...
Business News Features Latest News Trendingලබා ගත් ණයට වඩා රුපියල් බිලියන 129ක ණය ගෙව්වා – ෂෙහාන් සේමසිංහChannel News Lanka22/07/2024 by Channel News Lanka22/07/20240177 2024 වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...
Features Hard Talk Latest News Trending World Newsමිෂෙල් ඔබාමා ඇමරිකානු ජනපති සටනට ?Channel News Lanka22/07/202422/07/2024 by Channel News Lanka22/07/202422/07/20240194 ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් තරගයෙන් ඉවත්වීමත් සමග එම ස්ථානය සඳහා වඩාත් සුදුසු අපේක්ෂකයා මෙන්ම...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ කෝටා ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසඳයි – දේශපාලන අර්බුදය විසඳෙයිද?Channel News Lanka22/07/2024 by Channel News Lanka22/07/20240173 බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරමින් රජයේ රැකියාවලින් 93% ක් සුදුසුකම් මත ලබාදිය යුතු බව ප්‍රකාශ කර තිබේ. යුද විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදිය යුත්තේ රජයේ රැකියාවලින්...
Features Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවට එමින් තිබු අනතුරුදායක රසායනික ද්‍රව්‍ය නෞකාවක විශාල ගින්නක්Channel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240156 කොළඹ වරාය බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නේ පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි. GOA වෙරළ තීරයට නාවික...
Features Latest News Trendingතවත් ලක්ෂ හතරහමාරකට අස්වැසුම ?Channel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240142 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක්...
Features Latest News Trendingඅසංක අබේගුණසේකර කටුනායකදී අත්අඩංගුවට- සාකච්ඡාවක් YouTube න් ගලවයිChannel News Lanka21/07/202421/07/2024 by Channel News Lanka21/07/202421/07/20240191 ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විදේශ ගමන්...
Features Hard Talk Latest News TrendingMassive fire on Sri Lanka-bound ship carrying hazardous cargo off GoaChannel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240263 A massive fire erupted on a container cargo merchant vessel about 102 nautical miles south west of Goa on Friday. The vessel was on way...
Features Latest News Political News Trendingලබන සතියේ පිහිටුවන සජබ සන්ධානයට පක්ෂ රැසක් ?Channel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240159 සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම...
Features Hard Talk Latest News Trending19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්ත කතාව ජයම්පති රටට කියයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240183 ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම තමාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හුවා දැක්වීම පිළිබඳව ජනාධිපති...