Features Latest News Trending World Newsබංග්ලාදේශයේ ගැටුම් උග්‍ර වෙයි – 105 ක් මරුට – ශ්‍රීලාංකික සිසුන් යලි මෙරටටChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240176 බංග්ලාදේශය සිසු විරෝධතා අතරතුරදී මියගිය පිරිස 105ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ මරණ ගණන නිශ්චිත නොවන අතර එය ඉහළ අගයක් ගත...
Features Hard Talk Latest News Trendingපොහොට්ටු අපේක්ෂකයා ජාතික සම්පත් විකුණන්නේ නැති කෙනෙක්Channel News Lanka20/07/202421/07/2024 by Channel News Lanka20/07/202421/07/20240139 ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා...
Features Hard Talk Latest News Trending‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරාChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240214 ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ...
Features Hard Talk Latest News Trending22 ගැන ලේකම්ට උපදෙස් දුන්නේ ජනතා භීතිය වැළැක්වීමේ අරමුණින්-විජේදාසChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240138 විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා...
Features Latest News Trending World Newsපලස්තීනය තුළ ඊශ්‍රායලය රැඳීසිටීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්- ICJChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240192 පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය අඛණ්ඩව රැඳී සිටීම නීති විරෝධී බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර “හැකි ඉක්මනින්” ඉවත්වීම කළ යුතු බවත් ජාත්‍යන්තර අධිකරණය...
Business News Features Latest News Trendingබිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්-නිෂ්පාදන වියදම රුපියල් 20Channel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240159 බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත්...
Features Hard Talk Latest News Trendingජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ-විජේදාසගේ නියෝගයෙන් පලක් නැහැChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240200 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ)...
Features Latest News Trendingකන්ටේනරයක් පන්නලා-නිලධාරිනියන් 2 ක් ඇතුළු රේගුවේ ජ්‍යෙෂ්ඨ 4 කගේ වැඩ තහනම්Channel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240187 රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ ගැටුම්වලින් 32 ක් මරුට – රජයේ රූපවාහිනියටත් ගිනි තියලාChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240210 බංග්ලාදේශයේ සිසුන් හා පොලීසිය අතර ගැටුම් වලින් 32 දෙනෙකු මිය ගොස් තිබේ.රජයේ රූපවාහිනී සේවාවටද ගිනිතබා ඇත. රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා...
Features Latest News Trendingනිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයිChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240222 පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන්...