Features Latest News Trendingඥානසාර හිමිට ඇපChannel News Lanka18/07/202419/07/2024 by Channel News Lanka18/07/202419/07/20240199 බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ...
Features Hard Talk Latest News TrendingMRI අධ්‍යක්ෂකගේ වැටුපෙන් අඩක් කපාහරින්නට රවී කුමුදේශ්ගෙන් යෝජනාවක්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240243 වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ යුතු පරීක්ෂණ වර්ග වලින් සියයට පනහක් පමණ කාලාන්තරයක් තිස්සේ සිදු නොකෙරෙන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී...
Features Latest News Trendingඑතෙර සිසුන්ට උපාධි දෙන්න ආයතන 26 කට වරම්Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240122 උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල...
Features Hard Talk Latest News Trendingසජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයිChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240159 විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ...
Features Latest News Trending’’පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ’’Channel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240126 මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා...
Features Hard Talk Latest News Trendingජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ:ලක්ෂ පහක දඩයකුත් නියම වේChannel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240143 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කොට අනුමැතිය ලබාගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...
Features Latest News Trendingවැඩවර්ජන වලට අපේ සම්බන්ධයක් නැහැ – ආණ්ඩුවේ වැඩ – වසන්ත සමරසිංහChannel News Lanka15/07/2024 by Channel News Lanka15/07/20240178 ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමට නියමිත හෙයින් එතෙක් කිසිදු වැඩවර්ජනයකට එකතු නොවීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇති බව ජාතික...
Features Latest News World Newsශ්‍රීලාංකිකයන්ට වීසා රහිතව තායිලන්තයට යාමට වරම්Channel News Lanka14/07/202415/07/2024 by Channel News Lanka14/07/202415/07/20240192 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා තායිලන්තය ජුලි 15 සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර දෙයි. කඩදාසි වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී...
Features Latest News Trending World Newsට්‍රම්ප් ඝාතන ප්‍රයත්නය ගැන තොරතුරු හෙළිවෙයිChannel News Lanka14/07/2024 by Channel News Lanka14/07/20240224 හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව අනාවරණය කර ඇත. තෝමස් මැතිව් කෲක්ස් පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙකි....
Features Hard Talk Latest News Trendingජනාධිපතිවරණයේදී ඡන්ද දායකයාට SJB පක්ෂය – DJB පක්ෂයට මාරුවෙයිද ?Channel News Lanka14/07/2024 by Channel News Lanka14/07/20240117 ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ‘දේශප්‍රේමී ජන බලවේගය (DJB)’ තීන්දුකර ඇත. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇති ‘දේශප්‍රේමී ජන...