Features Latest News Trendingකංසා නීතිගත කිරීම වැළක්වීමේ උත්සාහයක් ගැන දුම්කොළ සමාගම් වලට චෝදනා ?Channel News Lanka14/07/202414/07/2024 by Channel News Lanka14/07/202414/07/20240109 මෙරට කංසා හෙවත් ගංජා වගාව නීතිගත කිරීම වැලැක්වීම සඳහා දුම්කොළ සමාගම් විසින් මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් කර ඇත. ලොව ප්‍රධාන රටවල් ගණනාවක කංසා නීතිගත කර...
Features Hard Talk Latest News Trendingටෙන්ඩර් කැඳවන්නේ නැතුව ඉන්දියාවෙන් LNG මිලදී ගැනීමට විරෝධයChannel News Lanka14/07/202414/07/2024 by Channel News Lanka14/07/202414/07/20240143 කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දීය රජයේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකාව පිළිගෙන ඇති ඉන්දීය පෙට්‍රොනෙට් එල්එන්ජී ලිමිටඩ් (පීඑල්එල්) විසින් කෙරවලපිටියේ තාප බලාගාරවලට දිනකට කන්ටේනර් 40 බැගින්...
Features Latest News Trendingකුඩා දැරියන් අපයෝජනය කල නැට්ටුවා අත්අඩංගුවටChannel News Lanka13/07/202413/07/2024 by Channel News Lanka13/07/202413/07/20240204 තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු අද (13) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට...
Features Latest News Trending World Newsවියදම ඉන්දීය රුපියල් කෝටි 5,000 – ලොකුම විවාහයට මුම්බායි පාරවල් වහලාChannel News Lanka13/07/202413/07/2024 by Channel News Lanka13/07/202413/07/20240194 යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය වනු ඇතැයි පැවසෙන ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ දින...
Features Hard Talk Latest News Trendingරටම අන්දා සමාගම් දෙකක් පොහොසත් කරන දුම් සහතික බොරුවChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240152 රජය විසින් වාහන සඳහා වාර්ෂිකව දුම් පරීක්ෂණය අනිවාර්ය කිරීම පුද්ගලික සමාගම් දෙකක් පොහොසත් කිරීම සඳහා ගත් තීරණයක් මිස එයින් කිසිදු වාසියක් පරිසරයට අත්වී නොමැති බව...
Features Latest News Trendingවෙල්ගම කළුතරින් ගෙනෙන ජනාධිපති රාජිතද ?Channel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240121 කළුතරින් මීළඟ ජනාධිපතිවරයා පත් කරන බවට පසුගියදා කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගැනදැයි කළුතර ජනතාව තුල දැඩි කුතුහලයක් ඇතිවී...
Features Hard Talk Latest News Political News TrendingVFS දුෂිත ගනුදෙනුවේ ආන්දෝලනාත්මක රහස් රැසක් හෙළිවේChannel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/20240140 ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක...
Business News Features Latest News Trendingරේගු වර්ජනය නිසා බහාලුම් 5000ක් ගොඩගැසේChannel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/20240169 රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය...
Features Latest News Trendingසතියකට ‘කොව්ඩ්’ මරණ 1,700 ක්Channel News Lanka12/07/202412/07/2024 by Channel News Lanka12/07/202412/07/20240142 ‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී...
Features Latest News Trendingවිශ්වවිද්‍යාල අනධ්‍යයන විධායක ශ්‍රේණි වර්ජනය අත්හරීChannel News Lanka11/07/2024 by Channel News Lanka11/07/20240142 විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...