Features Hard Talk Latest News Trendingභාණ්ඩවල නිෂ්පාදන හා ආනයනික වියදම සහ විකුණුම් මිල අතර විශාල පරතරයක්Channel News Lanka04/07/202405/07/2024 by Channel News Lanka04/07/202405/07/20240280 ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන නොලැබෙන්නේ ඇයි ද යන්න...
Features Latest News Trendingජනපතිගේ ධුර කාලය – පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්Channel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240165 ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර...
Features Latest News Trending World Newsලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්Channel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240202 දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ...
Features Hard Talk Latest News Trendingබස් එකේ යන්නත් අමාරු රටක කාඩ් පත් ගේන්නේ කවුරුන් සඳහාද ?Channel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240145 අසාධාරණ ලෙස බස් ගාස්තුව ඉහල දමා තිබියදී ඒ සඳහා නිසි විසඳුමක් හෝ ක්‍රමවේදයක් ලබා නොදී ගස් රථ සඳහා ටිකට් කාඩ් පත් ලබා දීමට ප්‍රවාහන බලධාරීහු...
Business News Features Latest News Trendingශ්‍රීලංකා මහා බැංකුවෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට දඩ ගහලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240161 විවිධ වැරදි සම්බන්ධයෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට ශ්‍රීලංකා මහා බැංකුව විසින් දඩ නියම කර තිබේ. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ...
Business News Features Latest News Trendingආර්පිකෝ හිමිකරුට එරෙහිව කාන්තාවකගෙන් පැමිණිල්ලක්Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240152 ආර්පිකෝ සන්නාමය අයත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදෙස් ගමන් තහනමක් පනවා තිබේ....
Business News Features Hard Talk Latest News Trendingඉන්දියාවේ අදානිලා අපේ වරාය වලට දෙන උපදෙස් මෙන්න-නෝර්වේ BLACK LIST කරලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240240 අදානි ෂිපින් මෙරට ව්‍යාපාර සඳහා අවතීරණය වී සිටී. අදානි ෂිපින් වරාය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1998 වසරේදීය. ශ්‍රීලංකා වරාය අධිකාරිය ආරම්භ කලේ 1979 දීය. ඉන්දියාවේ අදානි...
Features Latest News Trendingහිරුණිකා වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකටChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240274 සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බවත් ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින...
Features Latest News Trending World Newsවිකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ළඟදීම ඕස්ට්‍රේලියාවේ දරු පවුල වෙතChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240125 ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් අද (26) ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට...
Features Hard Talk Latest News Trendingවාහන පාක් වලට කෝටි 26ක් පොලු තියපු සමාගම් වලට ආපහු බදු දීලාChannel News Lanka26/06/202426/06/2024 by Channel News Lanka26/06/202426/06/20240113 කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල්...