Features Hard Talk Latest News Trending World Newsමාරාන්තික ජපාන බැක්ටීරියාව ගැන මෙරට වෛද්‍යවරු අතර බෙදීමක්Channel News Lanka20/06/202419/06/2024 by Channel News Lanka20/06/202419/06/20240140 කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මෙය ශ්‍රී...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingපියුමි හංසමාලි හිටිහැටියේ කෝටි ගණන් මුදල් ඉපැයීම ගැන අධිකරණ විමර්ශනChannel News Lanka19/06/202419/06/2024 by Channel News Lanka19/06/202419/06/20240551 උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව...
Features Hard Talk Latest News Trendingඑක්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා විනාශ කලේ කවුද ?Channel News Lanka19/06/2024 by Channel News Lanka19/06/20240135 ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල්...
Features Latest News Trending World Newsඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නට සැරසෙයි – ලෝක යුද්ධයක් අතළඟChannel News Lanka19/06/2024 by Channel News Lanka19/06/2024078 ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම්වේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ යුද කැබිනට්ටුවේ මේ සඳහා...
Features Latest News Trending World Newsඅරුන්දතී රෝයි සිරගත කර නිදහස් මතධාරීන් නිහඬ කිරීම ඇරඹෙයි ?Channel News Lanka19/06/2024 by Channel News Lanka19/06/20240145 බුකර් සම්මාන ලාභී ඉන්දීය ලේඛිකාවක මෙන්ම, ගත්කතුවරියක ද වන අරුන්දතී රෝයිට ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී නීති යටතේ නඩු පැවරීමට දිල්ලිහි ජ්‍යෙෂ්ඨතම නිල අවසරය ලැබී ඇත. ඒ,...
Features Latest News World NewsBangladesh military complains about faulty Chinese partsChannel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240225 Bangladesh, a long-standing customer of Chinese military hardware, has formally complained to Beijing about defective components and technical issues plaguing its imported defense systems. The...
Features Latest News Trendingප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රන්ජිත් රූබසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්Channel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240220 ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රන්ජිත් රුබසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. පැමිණිලි කරු වන්නේ දුම්රිය රියැදුරු සංගමයේ විධායක කමිටු සාමාජික ඩීඑච්...
Features Hard Talk Latest News Trendingඇමති ගෝලයන්ට රජයේ රැකියා දෙන්න අලුත්ම ගේමක්Channel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240209 මැතිවරණ රැසක් ආසන්නයේ තිබීම හේතුවෙන් තම සහචරයන්ට රජයේ රැකියා ලබාදීම සඳහා ඇමතිවරුන් කීපදෙනෙකු නවතම උපක්‍රම භාවිතා කරන්නට පටන් ගෙන ඇත. ඒ අනුව රාජ්‍ය ආයතනවල දැනට...
Business News Features Latest News Trendingජංගම දුරකථන මිල අඩුවුනා කියන්නේ අමු බොරුවක්Channel News Lanka15/06/202416/06/2024 by Channel News Lanka15/06/202416/06/20240148 ඉහළ දැමුණු මිල ගණන්වලට සාපේක්ෂව මෙතෙක් ජංගම දුරකථනවල මිල ගණන් පහත දමා නොමැති බවට සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය චෝදනා කරයි. වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත...
Features Latest News Trendingවැඩබලන මහේස්ත්‍රාත්ගේ නියෝගයේ දොස් කියන්න නීතිපතිට කල් දෙයිChannel News Lanka15/06/202416/06/2024 by Channel News Lanka15/06/202416/06/20240134 නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ...