Features Latest News Trendingට්‍රැෆික් පොලිසියට දීමනාව වැඩිවෙයිChannel News Lanka14/06/2024 by Channel News Lanka14/06/20240209 රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා නව පොලිස්පති චක්‍ර ලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට...
Features Latest News Trendingනිළියන්ගේ සේවා ගැන තොරතුරු රැසක් හෙළිවෙයිChannel News Lanka13/06/2024 by Channel News Lanka13/06/20240148 ධනවතුන් බීමත්ව විනෝදවන අවස්ථාවලට සුරූපී ගණිකාවන් ජංගම කුලී රථ සේවා ඔස්සේ සපයන නිළියක පොලිසියට හසුව තිබේ. තරු පන්ති හෝටල්වලට, සමාජ ශාලා සහ සුපිරි නිවාස සංකීර්ණවල...
Features Latest News Trendingරත්නපුර දිසාපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියට වැඳ සමාව ගනීChannel News Lanka11/06/202412/06/2024 by Channel News Lanka11/06/202412/06/20240136 තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු...
Features Hard Talk Latest News Trending World Newsඉන්දීය ඡන්දයේ සංඥාවChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240179 ඉන්දීය මැතිවරණයෙහි මිලියන 642 ක් අදියර 07 කින් ඡන්දය භාවිත කළ ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි සමස්ත ප්‍රතිළුල ගත්විට, මෙවර අගමැති මෝදිට ලැබී ඇත්තේ විශේෂඥ දේශපාලන...
Features Latest News Trendingලලිත් කොතලාවල තෙවරක් මැරිලා:පරීක්ෂණයක් ඉල්ලයිChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240137 හෘදයාබාධයකින් මිය ගියේ යැයි මරණ පරීක්ෂණ තීන්දුවක් ලබා දී ඇති සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා මියගිය වේලාවන් තුනක් සටහන්ව ඇති බැවින් මරණය...
Features Latest News Trendingනීතිපති සංජය රාජරත්නම්ගේ සේවා දිගුව කල් යයි ?Channel News Lanka10/06/202411/06/2024 by Channel News Lanka10/06/202411/06/20240180 නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද...
Features Hard Talk Latest News Trendingනීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති කියා ඇත්තේ බොරු!-කතෝලික රදගුරු සම්මේලනයChannel News Lanka10/06/202410/06/2024 by Channel News Lanka10/06/202410/06/20240244 නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවන, ජනාධිපතිවරයා කියා ඇති කරුණු සම්පුර්ණයෙන්ම බොරු බව කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...
Features Latest News Trending‘‘ජනපති කතෝලික සභාව නොමඟ යැව්වා‘‘ කාදිනල් මැල්කම් රංජිත් හිමිChannel News Lanka09/06/2024 by Channel News Lanka09/06/20240156 පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධව රජය සමග කතෝලික සභාව එකඟ වූ සාකච්ඡාවෙන් ඉවත් වන්නට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් නිසා බව කාදිනල්මැල්කම් රංජිත්...
Features Latest News Trendingමරණ තර්ජන ගැන පරීක්ෂණ එපා – හර්ෂ CID යට දන්වයිChannel News Lanka09/06/202409/06/2024 by Channel News Lanka09/06/202409/06/20240172 මහපාරේ යන විට මාව මරලා දැම්මොත් වීසා ගනුදෙනුව පිටුපස සිටින අය වගකිවයුතු බව ප්‍රකාශ කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමාට ඇති...
Features Latest News Trending World Newsරුසියානු ජනපති පුටින් දියණියන් දෙදෙනා කරලියට ගෙන එයිChannel News Lanka09/06/2024 by Channel News Lanka09/06/20240182 රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දියණියන් වසර ගණනාවකට පසු එරට ජනතාව ඉදිරියේ පෙනී සිට ඇත. Katerina Tikhonova සහ Maria Vorontsova යනු පුටින්ගේ පළමු විවාහයේ දරුවන්ය. වසර...