Features Latest News Trendingබාල බෙහෙත්වල කැරපොතු කොටස් – වීදුරුකෑලිත් තිබිලාChannel News Lanka26/05/2024 by Channel News Lanka26/05/20240166 මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙයට අමතරව...
Features Latest News Trendingපොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ අලි හතක් අභිරහස් ලෙස මැරිලාChannel News Lanka26/05/202427/05/2024 by Channel News Lanka26/05/202427/05/20240199 පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ.ඕඩේ ඇල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක, මීට දින කිහිපයකට ඉහත දී මිය ගිය වන අලින්ගේ සිරුරු හතක් අද( 26 ) සොයාගත්...
Features Latest News Trendingප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා සමුගනීChannel News Lanka26/05/202426/05/2024 by Channel News Lanka26/05/202426/05/20240206 ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 67 වන වියෙහි පසුවිය. සංගීත ගුරුවරයෙකු ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ...
Features Latest News Trendingපාර්ලිමේන්තුවේ තවත් අනංගයෙක් ගැන පරීක්ෂණChannel News Lanka25/05/202425/05/2024 by Channel News Lanka25/05/202425/05/20240255 කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ...
Features Latest News Trendingජනප්‍රිය නිලියන් තිදෙනෙකුට වැඩ වරදින ලකුණු ?Channel News Lanka25/05/2024 by Channel News Lanka25/05/20240221 විශ්‍රාමික හමුදා සාමාජිකයන් යොමු කරන මිනිස් ජාවාරමේ මහ මොළකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති චතුරංග නැමැති පුද්ගලයාගේ විදේශ රැකියා ඒජන්සිය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ වූ ජනප්‍රිය තරුණ නිළියන්...
Features Latest News Trendingජනාධිපතිවරණය ගැන පොහොට්ටුවෙන් තීරණයක්Channel News Lanka25/05/2024 by Channel News Lanka25/05/20240149 සමගි ජනබලවේගයෙන් සැලකිය යුතු මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ වුවහොත් පමණක් මෙවර ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙහි අභ්‍යන්තරයේ සාකච්ඡා වී තිබේ....
Features Latest News Trendingදූෂණ වංචා හොයන රජයේ විගණකාධිපති නියෝග ලක්ෂයක් වතුරේChannel News Lanka25/05/202425/05/2024 by Channel News Lanka25/05/202425/05/20240133 රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා...
Business News Features Latest News TrendingElon Musk ශ්‍රීලංකාවට – INTERNET හා ජංගම දුරකථන සමාගම් දැඩි කලබලයටChannel News Lanka25/05/202425/05/2024 by Channel News Lanka25/05/202425/05/20240186 Tesla, SpaceX හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk එහි Starlink අන්තර්ජාල සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත යොමුවීමත් සමග මෙරට INTERNET හා ජංගම දුරකථන...
Features Latest News Sports TrendingLPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය – මුදල් ගනුදෙනු ගැන අභිරහස් රැසක්Channel News Lanka24/05/202425/05/2024 by Channel News Lanka24/05/202425/05/20240175 LPL තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසිගත වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් එක් එක් මිල ගණන් යටතේ අත්කර ගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳ ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ...
Features Latest News Trending World Newsපෘථිවියට සමාන ජීවත් වීමට සුදුසු ග්‍රහලොව Gliese 12 bChannel News Lanka24/05/2024 by Channel News Lanka24/05/20240214 පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය...