Latest News Features Trendingවීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතුයිChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240190 *ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතුයි – පාඨලී චම්පික රණවක* ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා...
Latest News Features Trending World Newsවෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240576 වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් 25 වන වසර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේ ජාත්‍යන්තර වෙසක් දිනය 2024 මැයි මස 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සමරනු...
Features Latest News Trendingග්‍රාම නිලධාරි වැටුප් – දීමනා ඉහළටChannel News Lanka22/05/202423/05/2024 by Channel News Lanka22/05/202423/05/20240220 මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම...
Features Latest News Trendingජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවී – කසුන් මහේන්ද්‍ර සමග යුග දිවියටChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240254 අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය මාධවී වත්සලා නැවත යුග දිවියට පිවිස තිබේ. ඇය අතගත් මනාලයා කසුන් මහේන්දු හීනටිගලයි. ගීත රචකයෙකු හා මියුසික් වීඩියෝ නිර්මාණකරුවෙකු...
Business News Features Latest News Trendingරේගු නිලධාරීන් රාජකාරියටත් තෑගි අරන්-ලොක්කෙක් කෝටි 38ක තෑගි අරන්Channel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240267 වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්...
Business News Features Hard Talk Latest News TrendingEPF පොලිය- වැඩ කරන ජනතාවට සීයට 9යි – මහ බැංකු සේවකයන්ට 29යිChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240215 සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත්...
Features Hard Talk Latest News Trending World Newsසිංගප්පූරු ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි – ලෝකයේම ගුවන් මගීන් කැළඹෙයිChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240278 ලන්ඩනයේ සිට සිංගප්පූරුව වෙත ගමන් කල සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක් තුල සිදුවූ දැඩි වායු කැලඹීමක් (Turbulence) හේතුවෙන් එක් මගියෙකු මියගොස් තවත් මගීන් 30 තුවාල...
Business News Features Latest News Trending World Newsසිංගප්පූරු යානයේ අභ්‍යන්තරයේ වායු කැළඹීමක්-මගියෙක් මරුට-30 කට තුවාලChannel News Lanka21/05/202421/05/2024 by Channel News Lanka21/05/202421/05/20240301 ලන්ඩනයේ සිට සිංගප්පූරුව වෙත ගමන් කල සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක් තුල සිදුවූ දැඩි වායු කැලඹීමක් (Turbulence) හේතුවෙන් එක් මගියෙකු මියගොස් තවත් මගීන් 30 තුවාල...
Features Latest News Trendingකිරිඇල්ල – යාපා බණ්ඩාර ගැටෙයි – මහනුවර මනාප සටන ඇරඹෙයිChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240244 සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සමගි ජන බලවේගයට පසුගියදා සම්බන්ධ වුනු මහනුවර...
Features Latest News Trending World Newsරයිසි ගේ මරණය ඝාතනයක්ද ? – ඉරානයේ අනාගත නායකත්වය කාටද ?Channel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240255 ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ කඳුකර පෙදෙසකදී හෙලිකොප්ටර් අනතුරකින් මියයාම ලොව පුරා මේ දිනවල වැඩිම ජනතා අවධානයට යොමුවූ කාරණයයි . විශේෂයෙන්ම දැඩි මතධාරියෙකුවීම , ඊශ්‍රායලය...