Business News Features Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් ගන්න ඉන්දියාව හා චීනය ප්‍රබල සටනකChannel News Lanka31/01/202431/01/2024 by Channel News Lanka31/01/202431/01/20240291 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය මිලදී ගැනීම සඳහා ඉන්දියාව හා චීනය අතර ප්‍රබල සටනක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ...
Features Latest Newsසනත්ගේ අඩුව පුරවන්න බිරිය?Channel News Lanka31/01/2024 by Channel News Lanka31/01/20240154 දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති වුවත් ස්වාමියාගේ හිස් වූ දේශපාලනය භාරගන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් පක්ෂයත් ඉල්ලීමක් කළහොත් ඇතැම් විට තමන් ඒ ගැන සලකා බැලීමට ඉඩ...
Business News Features Latest News Trendingවිදුලි බල මණ්ඩලය කෝටි 20,000 හංගලා-ගාස්තු 25% කින් අඩු කරන්න පුළුවන්ලුChannel News Lanka31/01/202431/01/2024 by Channel News Lanka31/01/202431/01/20240190 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම්...
Features Latest News Trending World Newsමාලදිවයිනේ ජනපතිට එරෙහි දෝෂාභියෝගය සාර්ථකවන ලකුණුChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240186 මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සඳහා ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාව එරට විපක්ෂය විසින් ලබා ගෙන තිබේ. නොබෝදා මාලදිවයින්...
Health/Science & Tech/Astrology Features Latest News Trending World Newsමිනිස් මොළයට චිපයක්Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240599 ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කර තිබේ. චිපයේ සාර්ථකත්වය අනුව, මෙය අංශභංග තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට බද්ධ කිරීම ඉදිරියේ...
Features Latest News Political News Trendingලොහාන්ගේ හදිසි ඇමතිධුරය මහා මැතිවරණයක පෙරනිමිත්තක් ?Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240184 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලොහාන් රත්වත්තේ හට රාජ්‍ය ඇමති ධුරයක් හිටිහැටියේම ලබාදීම හදිසි මහා මැතිවරණයක් පෙරනිමිත්තක්දැයි දේශපාලන අංශ වල කතා බහට ලක්ව තිබේ. මහා මැතිවරණයක්...
Features Latest News World Newsසඳ මතදී ජපන් යානය යලි ක්‍රියාත්මක වෙයිChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240126 විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක...
Features Latest News TrendingCEB ලයිට් කැපීමෙන් බිලියන ගණන් උපයලා – LECO ශත 18 ටත් ලයිට් කපලාChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240156 විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි. මෙලෙස මාපලගම මහතාගේ නිවසේ...
Features Hard Talk Latest News Political News Trendingපෞද්ගලීකරණයට හා සේවක මර්දනයට එරෙහිව වෘත්තීය සමිති එක්වීමක්Channel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240142 ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීම, රාජ්‍ය ආයතන විකිණීම හා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක්වී ප්‍රබල ඒකාබද්ධ සන්ධානයක්...
Features Hard Talk Latest News Trendingඋරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පුChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240155 උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා වලින්...