Features Hard Talk Latest News Trendingඔන් ලයින් පනත සම්මත වුනොත් …Channel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240197 සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත) මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මානව හිමිකම් වලට...
Features Latest News Trendingමල්වතුහිරිපිටිය හිමිනමගේ ඝාතකයන් පැමිණි මෝටර් රථය හමුවෙයිChannel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240213 මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ...
Features Hard Talk Latest News TrendingCEB ලක්ෂ දහයකගේ විදුලිය විසන්ධි කරලා-නැවත විදුලිය දීමෙන් ලාභය මිලියන 3200 ක්Channel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240191 2023 වසරේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය දශ ලක්ෂ හැට නම දහස් පන්සීය තිස් නවයකගේ (1,069,539) විදුලිය විසන්ධි කර ඇත.විසන්ධි කිරීමෙන් පසු නැවත...
Features Hard Talk Latest News Trending World Newsකැනඩාව උසස් අධ්‍යාපනයට විදෙස් සිසුන් ගෙන්වීම 35% කින් අඩු කරයිChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240216 කැනඩාවට අධ්‍යාපනය සඳහා සිසුන් පැමිණීම සීමා කිරීමට කැනඩා රජය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරි වසර දෙක තුලදී සිසුන් සංඛ්‍යාව සියයට තිස්පහකින් අඩු කිරීමට නියමිතය....
Business News Features Latest Newsකොළඹ සිනමා ශාලාවලින් මිලියන 49ක බදු පොල්ලක්Channel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240185 කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සිනමා ශාලාවලින් 2019 වසරේ සිට 2023 වසර දාක්වා කාලයේදී රුපියල් මිලියන 49ක මුදලක් විනෝද බද්ද ලෙස ගෙවීමට ඇති...
Features Latest News Trending World Newsචීන-කිර්ගිස්තාන දේශසීමාවේ ඒකක 7.1 ප්‍රබල භුකම්පනයක්-ප්‍රබල පසුකම්පන 14 ක්Channel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240166 චීනය හා කිර්ගිස්තාන දේශසීමාව ආසන්නයේ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව...
Features Hard Talk Latest News Trendingවාර්ෂික ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැඩි තීරණයක්Channel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240211 වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක්...
Features Hard Talk Latest News Trendingදෙමල ජාතික සන්ධානයේ නායකත්වයට ශ්‍රීධරන්Channel News Lanka22/01/202422/01/2024 by Channel News Lanka22/01/202422/01/20240223 ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ. පක්ෂ නායකත්වය සඳහා පැවති ඡන්ද විමසීමේදී ඒ මහතා...
Features Latest News Trendingබුද්ධාගමට අපහාස සිදුකල විශ්ව බුද්ධ ශාසනයෙන් නෙරපයිChannel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240159 විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත. ශ්‍රී...
Features Latest News Trending World Newsලොව පුරා ප්‍රභූවරුන් 7,000කගේ සභාගීත්වයෙන් විවෘත වෙන අයෝධ්‍යාහි රාම් මන්දිරයChannel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240213 උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය අද (22) විවෘත කිරීමට නියමිතව තිබේ.රාම් මන්දිර් දේවස්ථානය ඉදි කර ඇත්තේ 1992 දෙසැම්බරයේ හින්දු මුස්ලිම් කෝලාහලවලින් පසු කඩා...