Features Latest News Trendingලංවිම සේවකයන් 5,000ක් එකවර ඉල්ලා අස්වෙන්න සූදානම්..Channel News Lanka21/01/2024 by Channel News Lanka21/01/20240268 ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සේවකයන් හැට හය දෙනෙකුගේ අත්හිටුවීමට විරෝධය පාමින් මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක...
Business News Features Latest News Trendingතවත් බදු වැඩි කරන්නට IMF යෝජනා කරලාChannel News Lanka19/01/202420/01/2024 by Channel News Lanka19/01/202420/01/20240232 ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය...
Features Latest News TrendingHigh Commissioner’s visit to Kandy underscores the expanse of India -Sri Lanka relationsChannel News Lanka19/01/202423/01/2024 by Channel News Lanka19/01/202423/01/20240114 High Commissioner of India, H.E Santosh Jha visited Kandy on 18 January 2024. High Commissioner sought blessings of the Mahanayaka Theros of Asgiriya and Malwatte...
Business News Features Latest News Trendingජපන් මුදල් ඇමතිගෙන් තවත් අණක් ? JR ජයවර්ධනට කළගුණ සලකයිChannel News Lanka19/01/202419/01/2024 by Channel News Lanka19/01/202419/01/20240245 ලබන සැප්තැම්බර් මාසය වන විට ජපානයෙන් මෙරටට වාහන ආනයනය යලි ආරම්භ කල යුතු බව ජපානය මෙරටට දන්වා ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. පසුගියදා ශ්‍රීලංකාවේ සංචාරය කල...
Features Hard Talk Latest News Trending World Newsලිංගික සතුට යනු “දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක්”-පාප් වහන්සේChannel News Lanka19/01/2024 by Channel News Lanka19/01/20240230 ලිංගික සතුට යනු “දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක්” බවත් එය සංවරභාවයෙන් හා ඉවසීමෙන් භාවිතය අවශ්‍ය බවත් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසා ඇත. ඔහු කාමුක චිත්‍රපට වලට එරෙහිව...
Features Latest News TrendingIMF ලොක්කා ජවිපෙ පැලවත්ත මූලස්ථානයේදී මාලිමා ආර්ථික ප‍්‍රධානීන්ට කියපු දේ…Channel News Lanka18/01/202419/01/2024 by Channel News Lanka18/01/202419/01/20240225 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් (18) ජනතා විමුක්ති පෙරමුණේ...
Business News Features Latest News Trendingසීනි වංචාවේ ලාභය යලි අයකර නොගත්තාට මුදල් කමිටුවෙන් දොස්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240231 සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
Features Latest News Trendingතමන්ගේම පන්තියේ ළමුන්ට ටියුෂන් කල 51 කට ස්ථාන මාරුChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240194 මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු...
Business News Featuresකොටස් වෙළෙඳපොළට සම්බන්ධ ආයතන රැසක ගාස්තුවල වෙනසක්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240132 මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ ආයතන ගණනාවකම බලපත්‍ර ගාස්තු, අනුමත කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු යනාදියෙහි සංශෝධන සිදුකරමින් රජයේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 2021 අංක 19...
Features Hard Talk Latest News Trendingනවක වෛද්‍ය වැටුප් හා දීමනා 268,000-විශේෂඥ වෛද්‍ය 372000- අනෙක් අයට සොච්චමයිChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240487 වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ලබන වැටුප හා සසඳන කල අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් අතර සුවිශාල වෙනස්කමක් ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය...