Features Hard Talk Latest News Trendingරජයේ සේවකයන්ගේ නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කරන යෝජනාවට දැඩි විරෝධයChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402220 රජයේ සේවකයන්ගේ නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කරන්නට ඉදිරිපත්ව ඇති යෝජනාවට රජයේ සේවකයන්ගේ හා වෘත්තීය සමිතිවල දැඩි එල්ලවී තිබේ. ශ්‍රී ලංකාවේ නිවාඩු දින ගණන වැඩි...
Features Health/Science & Tech/Astrologyදේහ ලක්ෂණ විද්‍යාවෙන් කියවෙන උපන් ලපවල ගති ලක්ෂණChannel News Lanka08/01/202408/01/2024 by Channel News Lanka08/01/202408/01/202402098 සමාජයේ වෙසෙන ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම මුහුණේ විවිධ ලප දක්නට තිබේ. බොහෝ විට උපන් ලප වැනි කළු ලප දුඹුරු , රතු , නිල් වැනි පාට වලින්...
FeaturesUpgradation of Railway Line with India’s AssistanceChannel News Lanka08/01/202410/01/2024 by Channel News Lanka08/01/202410/01/20240329 Hon. Minister of Transport, Highways and Mass Media of Sri Lanka Dr. Bandula Gunawardena and High Commissioner of India to Sri Lanka H.E. Santosh Jha...
Features Health/Science & Tech/Astrology World Newsහිම වලසුන් වසර 2100 දී ලොවින් තුරන් වෙයිද ?Channel News Lanka08/01/202409/01/2024 by Channel News Lanka08/01/202409/01/202401557 වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කිසියම් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් හිම වලසුන් වසර 2100 දී මොලොවින් තුරන්ව යාහැකි බව විද්‍යාඥයින් අනතුරු හඟවා තිබේ. ගෝලීය උෂ්ණත්වය...
Features Hard Talk Latest News Trending‘ඉමියුනෝග්ලෝබින්’ එන්නත් ලෙස දී ඇත්තේ පාට කල වතුරයි- වාර්තාව අධිකරණයටChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402080 ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ...
Features Latest News Trendingරොෂාන් රණසිංහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ආරම්භ කරයිChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/20240176 හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ තම නායකත්වයෙන් පක්ෂයක් ආරම්භ කර තිබේ. මෝටර් කාරය සලකුණ යටතේ ලියාපදිංචි කර ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ රොෂාන් රණසිංහ නව...
Features Latest News Trending World Newsඉන්දීය අගමැති මෝඩිට අපහාස කල මාලදිවයින ඇමතිලා තිදෙනෙකු දොට්ටChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/20240282 සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මාලදිවයින එරට අමාත්‍යවරු තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇත; අබ් දුල්ලා මශූම් ,...
Features Hard Talk Latest News Political News Trendingවිසුරුවන කතාව ජාතික ආණ්ඩුවකටද-ටිල්වින්ලා ගන්නේ කවුද?විධායකය අහෝසියට කරූChannel News Lanka07/01/202410/01/2024 by Channel News Lanka07/01/202410/01/20240282 2024 මැතිවරණ වර්ෂය පටන් ගත් දිනයේ සිටම රටම දේශපාලන උණුසුමෙන් රත්වන්නට පටන්ගෙන තිබේ. සමහරුන් පවසන්නේ කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය මුලින් පවත්වන...
Features Health/Science & Tech/Astrology Latest News Trending2024 ලග්න පලාපලChannel News Lanka07/01/202407/01/2024 by Channel News Lanka07/01/202407/01/202402534 2024 ජනවාරි 01 දින ඉර උදාවත් සමඟ අහස් සිතියමට අනුව ධනු රාශිය හා සිංහ නවාංශකය උදාවෙමින් පවතී. එහි ග්‍රහ පිහිටීම් අනුව සලකා බැලීමේදී කුම්භ රාශියට...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ බෞද්ධ විහාරයකට හා දුම්රියකට ගිනි තියලාChannel News Lanka07/01/2024 by Channel News Lanka07/01/20240241 මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතරේ බංග්ලාදේශයේ චිතගොන්හි රාමු ප්‍රදේශයේ සුප්‍රසිද්ධ බෞද්ධ විහාරයකට ගිනි තබා හානි කර තිබේ. මීට අමතරව දුම්රියකට හා ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා...