Features Hard Talk Latest News Trendingහමුදාවේ වැඩි පිරිසක් ඉහල නිලධාරීන්ගේ නිවෙස් වල සේවයේ ලු ?Channel News Lanka05/11/202313/11/2023 by Channel News Lanka05/11/202313/11/202301895 මේ සියල්ල අතරේ හමුදාව අඩකින් අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. රටේ ලක්ෂ දෙකක හමුදාවක් සිටියද එයින් සියයට හැටකට වැඩි පිරිසක් යොදවා ඇත්තේ ඉහල...
Business News Features Latest News Trending2024 ආණ්ඩුවේ වියදම රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසක්Channel News Lanka31/10/202313/11/2023 by Channel News Lanka31/10/202313/11/202301955 ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි....
Features Hard Talk Latest News Trendingමැතිවරණවලට ධනපතීන්ට පමණක් එන්න ගාස්තු වැඩිකරන යෝජනාChannel News Lanka29/10/202315/11/2023 by Channel News Lanka29/10/202315/11/202301918 ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ 26 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ. මෙතෙක් පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්...
Features Hard Talk Latest News Trendingරට පුරා හොර වෛද්‍යවරුන් හතලිස් දහසක් – කළුබෝවිල හොර වෙදාට නඩු අටක් …..Channel News Lanka28/10/202315/11/2023 by Channel News Lanka28/10/202315/11/202301935 රට පුරා හොර වෛද්‍යවරුන් හතලිස් දහසක් පමණ සිටින බවට වාර්තා වී තිබේ. බටහිර වෛද්‍යවරුන් හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි නොවූ සහ ඒ සම්බන්ධ නිසි සුදුසුකම්...
Features Hard Talk Latest News Trendingරනිල්ව අමාරුවේ දමන යහළුවෝ -2024 මාර්තුවේ මහමැතිවරණයක් ?Channel News Lanka23/10/202315/11/2023 by Channel News Lanka23/10/202315/11/202301951 2024 මාර්තුවේ මහමැතිවරණයක් ? රනිල්ට වැරදුනු තැන් ? සජිත් විදුලි බිලට එරෙහි සටනට ? ජවිපෙ ඇමරිකාව සමගද ? මීළඟ CJ සන්ජේ රාජරත්නම් ද ? කවුද...
Features Hard Talk Latest News Trendingවිදුලි ගාස්තු වැඩි කරගන්න CEB බොරු තොරතුරු PUCSL ට දීලාChannel News Lanka17/10/2023 by Channel News Lanka17/10/202301924 ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහල දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්වය සමග නොගැලපෙන බවත් යාවත්කාලීන කළ තොරතුරු මේ මස 18 වැනිදාට පෙර...
Features Hard Talk Latest News Trendingජැක්සන් ඇන්තනී අනතුරින් පස්සේ සෝමරත්න දිසානායකට කතා කලාද ? නැද්ද ?Channel News Lanka16/10/2023 by Channel News Lanka16/10/202302049 අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශයන් සමාජජාලාවල හුවමාරු වේ....
Features Latest News Trendingජනාධිපතිවරණය- මහමැතිවරණය ලබන වසරේ නෑ-ලක්ෂ 25 ක් වැටුප් ලබන ටෙලිකොම් ප්‍රධානියෙක්- චම්පික එජාපයටChannel News Lanka08/10/202313/10/2023 by Channel News Lanka08/10/202313/10/202301933 ජනාධිපතිවරණය – මහමැතිවරණය ලබන වසරේ නෑ – ලක්ෂ 25 ක් වැටුප් ලබන ටෙලිකොම් ප්‍රධානියෙක් – දිලිත්ගේ ජනාධිපතිවරණ කාර්යාලය බොරැල්ලේ – ධම්මික පංච මහා බලවේගය එක්...
Features Latest News Trendingරටම භූමිකම්පා සදහා පෙර සූදානම් කෙරේChannel News Lanka07/10/202316/11/2023 by Channel News Lanka07/10/202316/11/20230153 පසුගිය වකවානුව තුළ ලොව සිදු වු භූමිකම්පා හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු...
Features Latest News Trendingවාහන 133ක රේගු ලිපිගොනු අතුරුදන්Channel News Lanka26/09/202330/09/2023 by Channel News Lanka26/09/202330/09/202301939 විවිධ චෝදනා මත රාජසන්තක කෙරුණු වාහන 435 කින් වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ....