Features Hard Talk Latest News Trendingශාෆ්ටර්ගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණය පඹගාලකChannel News Lanka26/12/202227/12/2022 by Channel News Lanka26/12/202227/12/202202018 ප්‍රකට සමාගම් ව්‍යාපාරිකයකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔහු විසින් ලියන ලදැයි කියන හැඟීම්බර ලිපිය විමර්ශන කටයුතු සඳහා...
Business News Features Latest News Trendingරට විරුවන්ගේ සහය රට වෙනුවෙන් ගන්න කාර්යාලයක්Channel News Lanka19/12/202220/12/2022 by Channel News Lanka19/12/202220/12/202201972 විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි...
Business News Features Hard Talk Latest News Trendingරාජ්‍ය ආයතන 52ක් සල්ලි ගිලියිChannel News Lanka09/12/202221/12/2022 by Channel News Lanka09/12/202221/12/202201955 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් පාඩු ලබන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම...
Features Hard Talk Latest News Trendingදු. ස්ථානාධිපතිගේ හිත උණු නොවේ: පො. ස්ථානාධිපතිගේ හිත උණු වේChannel News Lanka07/12/202209/12/2022 by Channel News Lanka07/12/202209/12/202201969 උදුවප් පුන් පොහෝ දින මල් කඩාගෙන පන්සල් යාම සදහා ටිකට් පතක් නොගෙන දුම්රියෙන් අංගම්පිටියේ සිට පාදුක්කට ගමන් ගත් 70 හැවිරිදි වයෝවෘද්ධ මවකට රුපියල් රුපියල් 40...
Features Latest News Trending World Newsඅක්කටයි නංගිටයි එකම මනාලයයිChannel News Lanka06/12/2022 by Channel News Lanka06/12/202202010 ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර, රිංකි, පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු එක මනාලයකු සමග විවාහ වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මනාලයා 36 හැවිරිදි...
Features Hard Talk Latest News Trendingඅටමස්ථානාධිපති ලෙස හේමරතන හිමි පත් කරෙතිChannel News Lanka03/11/202204/11/2022 by Channel News Lanka03/11/202204/11/202201945 අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය. අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම...
Features Latest News Trendingජාතික හැදුනුම්පත් ගාස්තුත් ඉහළ යයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201915 ජාතික හැදුනුම්පත් සේවා ගාස්තු ලබන නොවැම්බර් මස 1 වැනිදා සියයට 100 කින් ඉහළ දමමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...
Features Hard Talk Latest News Trendingජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමං වෙලාChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201926 ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකරනවාද යන ආර්ථික ප්‍රශ්නවල අතරමං...
Features Hard Talk Latest News Trendingඉන්දියාව හා එක්ව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කළ යුතුයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201911 ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර...
Features Hard Talk Latest News Trending’’රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක’’ එයාට බනින්න එපාChannel News Lanka09/10/202210/10/2022 by Channel News Lanka09/10/202210/10/202201992 රනිල් වික්‍රමසිංහට දැන් අපි හොඳ කියනවා මොකද එයා දැන් ඉන්නේ අපිත් එක්ක. අපි විශ්වාස කරනම එතුමා යහමඟට ඇවිත් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය...