Features Latest News Trendingඋසස් පෙළ ගණිත අංශයේ පළමුවැනියා රාජකීය විදුහලෙන්Channel News Lanka29/08/202231/08/2022 by Channel News Lanka29/08/202231/08/202201937 මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ පළමුවැනියා බවට පත්ව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් ශිෂ්‍යයාය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඔහු සංයුක්ත ගණිතය,...
Features Hard Talk Latest News Trendingළමා මන්දපෝෂණයෙන් ලංකාව හය වැනි තැනටChannel News Lanka27/08/202229/08/2022 by Channel News Lanka27/08/202229/08/202202059 ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බවත් දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2...
Features Latest News Trendingමාධ්‍යවේදීන් සඳහා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක්Channel News Lanka16/08/202217/08/2022 by Channel News Lanka16/08/202217/08/202201952 මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග...
Features Latest News Trendingශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව ඩොනියර් ගුවන් යානයක් තිළිණ කරයිChannel News Lanka15/08/202216/08/2022 by Channel News Lanka15/08/202216/08/202202115 ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් 2022 අගෝස්තු 15 වන දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති විශේෂ උත්සවයක දී ඩෝනියර්...
Features Latest News Trending World NewsCelebration of 75 glorious years of India’s IndependenceChannel News Lanka15/08/202216/08/2022 by Channel News Lanka15/08/202216/08/202202263 75 years of India’s Independence was celebrated with great fervor in different parts of Sri Lanka on 15 August 2022. The celebrations this year are...
Features Latest News Trendingකොළඹ සරසවිය මුලට එයිChannel News Lanka05/08/202208/08/2022 by Channel News Lanka05/08/202208/08/202201961 ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ‘වෙබෝමෙටි්‍රක්ස්’ ශේණිගත කිරීම් අනුව මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිව ඇත. මෙහි දෙවන ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර...
Features Latest News TrendingProcessing of visas to IndiaChannel News Lanka01/07/2022 by Channel News Lanka01/07/202202270 In view of the current situation, giving consideration to the convenience of the Sri Lankan and other nationals who avail our visa services and also...
Features Latest News Sports Trending World News’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑChannel News Lanka29/06/202230/06/2022 by Channel News Lanka29/06/202230/06/202202432 කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින්...
Features Hard Talk Latest News Trendingහරින් ප්‍රනාන්දු අහක බලාගෙන ජනපති අතින් ඇමති පත්වීම ගත්තු හැටිChannel News Lanka20/05/202220/05/2022 by Channel News Lanka20/05/202220/05/202202093 ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම්...
Features Hard Talk Latest News Trendingමන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැරChannel News Lanka17/05/2022 by Channel News Lanka17/05/202202037 පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් අසලදී අද (17) උදෑසන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පරුෂ වචනයෙන් බැණ...