Features Hard Talk Latest News Trendingවසර 43 කට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අලුත් වෙයිChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202202070 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරමින් පැවසීය. ජාත්‍යන්තර...
Features Hard Talk Latest News Trendingරටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක්Channel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201940 රටපුරා රෝහල් ගණනාවකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය. රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය...
Features Hard Talk Latest News TrendingIndia’s 73rd Republic Day celebrationsChannel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202389 High Commission celebrated India’s 73rd Republic Day in Colombo on 26 January 2022. It was on 26 January 1950 that the world’s largest written constitution...
Features Hard Talk Latest News Trendingළඟින්ම ඉඳගෙන අගමැතිගේ මුදල් හොරකම් කරලාChannel News Lanka25/01/2022 by Channel News Lanka25/01/202201982 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව...
Features Latest News Trendingදේවස්ථානයට බෝම්බ ගෙනා සැකකරු කලින් දා ඔත්තු බලලාChannel News Lanka25/01/2022 by Channel News Lanka25/01/202201950 බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය තැබූ පුද්ගලයා අත් බෝම්බය තැබූ දිනට පෙර දින ඔත්තු බැලීම සදහා එම දේවස්ථානයට පැමිණ...
Features Hard Talk Latest News Trending‘‘ආණ්ඩුව හා පොලීසිය නාටකයක් රඟ දක්වනවා‘‘Channel News Lanka24/01/202224/01/2022 by Channel News Lanka24/01/202224/01/202201934 බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. එම...
Features Hard Talk Latest News Trendingවිදුලි අර්බුද උග්‍ර වෙයි:සීමා පනවන්න යෝජනාChannel News Lanka23/01/2022 by Channel News Lanka23/01/202201927 මේ වන විට ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා...
Features Hard Talk Latest News Trendingකොරෝනා අවදානම වැඩිවෙනවාChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201925 කොවිඩ් අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. රෝහල් වලින් ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇතැයි පැවසූ...
Features Latest News Trendingමැති සබේ විදුලිය-ජලය වෙනුවෙන් කෝටි 8 ක් ගිහින්Channel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201935 පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ....
Features Latest News Trendingසත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයිChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201958 කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ...