Features Latest News Trendingමහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඔක්. 1 – 8Channel News Lanka29/09/2024 by Channel News Lanka29/09/20240158 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා දින ප්‍රකාශයට පත් කෙරේ එළැඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 1 –...
Features Latest News Trendingවැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියChannel News Lanka27/09/202428/09/2024 by Channel News Lanka27/09/202428/09/20240202 වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් අද (27)...
Features Hard Talk Latest News Trendingඉල්ලීම් නොදුන්නොත් ගුරු විරෝධතා – පත් කල ලේකම්ලා දුෂිතයන් – ස්ටාලින්Channel News Lanka26/09/2024 by Channel News Lanka26/09/20240189 වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි...
Features Latest News Trendingනව ආණ්ඩුකාරවරුන් 9 දෙනාChannel News Lanka25/09/202426/09/2024 by Channel News Lanka25/09/202426/09/20240203 අද (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම සිදුවිය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. අද පත් කෙරුණු නව...
Features Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14Channel News Lanka24/09/2024 by Channel News Lanka24/09/20240187 අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන...
Features Latest News Trendingනව ලේකම්වරුන් පත් කෙරේChannel News Lanka24/09/2024 by Channel News Lanka24/09/20240207 අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15...
Features Latest News Trendingදිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයChannel News Lanka24/09/2024 by Channel News Lanka24/09/20240178 මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර...
Features Latest News Trendingනව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිණි අමරසුරිය දිවුරුම් දෙයිChannel News Lanka24/09/202424/09/2024 by Channel News Lanka24/09/202424/09/20240344 නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගතවෙයි....
Features Latest News Trendingවිශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්Channel News Lanka20/09/202421/09/2024 by Channel News Lanka20/09/202421/09/20240225 2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම...
Features Latest News Trendingළමුන් 16,000 කට උග්‍ර මන්ද පෝෂණයChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/20240207 ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අඩු බර, මිටිභාවය,...