Features Latest News Trendingලෝක හින්දි දිනයේදී ශ්‍රී ලංකා පොලිසිය සඳහා විශේෂ හින්දි භාෂා පාඨමාලාවක් ඇරඹේChannel News Lanka11/01/202211/01/2022 by Channel News Lanka11/01/202211/01/202201969 2022 ජනවාරි 10 වන දිනට යෙදුණු ලෝක හින්දි දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි භාෂා ප්‍රවීණතා පාඨමාලාවක් ආරම්භ...
Business News Features Latest News Trendingශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළටChannel News Lanka08/01/2022 by Channel News Lanka08/01/202201968 ශ්‍රී ලංකා මහ බැංකුව එහි රත්‍රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විණි. ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව...
Features Hard Talk Latest News Trendingචීනය යෝධ බුදු පිළිමයක් කඩා ඉවත් කරලාChannel News Lanka08/01/202208/01/2022 by Channel News Lanka08/01/202208/01/202201970 චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත්...
Features Hard Talk Latest News Trending‘විස්ස අවලංගු කර දහනවය යළි ගෙන ආ යුතුයි‘Channel News Lanka04/01/2022 by Channel News Lanka04/01/202201984 20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන...
Features Hard Talk Latest News Trendingරටතුල ඔමික්‍රොන් දැවැන්ත ආසාදන රැල්ලක්… විශේෂඥ වෛද්‍යවරුන් දන්වති..Channel News Lanka04/01/2022 by Channel News Lanka04/01/202201952 විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය ඔමික්‍රොන් ව්‍යසනය වැඩි ඈතක නොවේ – තූන්වන මාත්‍රාව ගැනීමට ප්‍රමාද නොවන්න –...
Business News Features Latest News Trendingරත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළටChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202201979 ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබේ. හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල්...
Features Latest News Trendingඅසභ්‍ය ප්‍රකාශන පනත ආපසු හරවයිChannel News Lanka29/12/202129/12/2021 by Channel News Lanka29/12/202129/12/202101955 අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම් පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා උපදෙස් ලබාදී...
Features Hard Talk Latest News Trendingජීවන වියදමට එරෙහිව ආදිවාසීහු මහ පාරටChannel News Lanka28/12/202129/12/2021 by Channel News Lanka28/12/202129/12/202102062 දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසැඳුමක් දෙන්නැයි ඉල්ලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා මහත්මිය ඇතුළු...
Features Hard Talk Latest News Trendingඋද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයිChannel News Lanka24/12/202124/12/2021 by Channel News Lanka24/12/202124/12/202101974 පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය...
Features Hard Talk Latest News Trendingපෙට‍්‍රල්වලින් 89ක්, ඩීසල්වලින් 41ක් ලාබයි… ඒ බේබිලාට කාර් රේස් පදින්නයිChannel News Lanka22/12/202123/12/2021 by Channel News Lanka22/12/202123/12/202101957 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ආණ්ඩුව තෙල් මිල වැඩිකර ඇත. ඒ මේ දිනවල ලෝක වෙළෙඳ...