Features Hard Talk Latest News Trendingපොහොරවලිනුත් සොරකම් කරනවා නම් ඔවුන්ට සාපවෙනවා – දයාසිරිChannel News Lanka24/11/202124/11/2021 by Channel News Lanka24/11/202124/11/202101993 ඇතැම් අමාත්‍යාංශ දේශීය නිෂ්පාදන විනාශ කරමින් ගැසට් රිවස් කරද්දී, තම අමාත්‍යාංශයට අරමුණු ඉටුකරගනිමින් සාර්ථක ලෙස ඉදිරියට යාමට හැකිවී ඇතැයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම්...
Features Latest News Trendingපළාත් පාලන මැතිවරණය ට අදාළ මූලික කටයුතු ඇරඹීමට තීරණයක්Channel News Lanka23/11/202124/11/2021 by Channel News Lanka23/11/202124/11/202101952 පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විම සඳහා වන මූලික කටයුතු සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර...
Features Latest News Trendingපාස්කු කොමිසමෙන් වගඋත්තරකරුවෙකු කළ නිලන්ත පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වෙයිChannel News Lanka23/11/202124/11/2021 by Channel News Lanka23/11/202124/11/202101945 ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජීත් ජයසුන්දර යන...
Features Latest News Trendingවිජේදාසගෙන් බැසිල්ට ප‍්‍රහාරයක්Channel News Lanka20/11/202121/11/2021 by Channel News Lanka20/11/202121/11/202101993 බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද දැරීමට අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි....
Features Latest News Trendingපළාත් පාලන අයවැය: නිදහසේ තීරණ ගන්න ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ට ඉඩChannel News Lanka19/11/2021 by Channel News Lanka19/11/202102007 පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති,...
Features Latest News Trendingඉන්දීය මහකොමසාරිස් නිවස වීඩියෝ කළ පාකිස්තානුවෝ 3ක් මාට්ටුChannel News Lanka18/11/2021 by Channel News Lanka18/11/202101965 ඉන්දීය මහකොමසාරිස්වරයාගේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි නිළ නිවස වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතිකයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. මොවුන් පිරිස අතර පරිගණය...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingයොහානි පාර්ලිමේන්තුවටChannel News Lanka18/11/2021 by Channel News Lanka18/11/202102325 “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන...
Features Latest News Trendingවජිරා චිත්‍රසේනයන්ට පද්ම ශ්‍රී සම්මානය පිළිගැන්වේChannel News Lanka17/11/2021 by Channel News Lanka17/11/202101977 රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු “පද්ම ශ්‍රී සම්මානය” ඇයට පිළිගැන්වීම අරලියහහ මන්දිරයේ...
Features Latest News Trendingබදියුදීන්ගේ සොහොයුරා සී.අයි.ඩී. බාරයෙන් නිදහස් කරයිChannel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101968 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාතබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුර්දීන් මහතා දැඩි කොන්දේසි යටතේ එම...
Business News Features Latest News Trendingචීන පොහොර ලංකාවේ ගොඩබෑමට නොදෙන බව චීන නිලධාරීන්ට දන්වලාChannel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202101993 මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ...