කැබිනෙට්ටුව අසාර්ථකයි, රජයේ පැවැත්ම අවිනිශ්චිතයි. තනතුරක් දුන්නත් ගන්නෑ – අනුර යාපා
ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක රජයේ පැවැත්ම ඉතාම අවිනිශ්චිත බැවින් වත්මන් රජයේ තනතුරක් නොදැරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත් තනතුරක් ලබාදුන්නත් එය තමන් බාරනොගන්නා බවත්...
