හිට්ලර් කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවේ-ජර්මානු තානාපතිගෙන් දිලුම් අමුණුගමට ප්‍රතිචාර
හිට්ලර් යනු ඔහු කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවන බව ශ්‍රීලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෙව්බර්ට් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. ජර්මානු තානාපතිවරයා මේ බව පවසා...
