Features Latest News Trending World Newsශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6 ක් අත්සන් තැබේChannel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202101249 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචරය පිලිබද ඒකාබද්ධ නිවේදනයක් නිකුත්...
Features Latest News Trendingදෙවන වාරය ගැන තීරණය ජනතාව සතුයි-මාධ්‍ය නිදහස යනු අයිතිකරුවන්ගේ නිදහස නොවේ-ජනපති කියයිChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101234 තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ ගැන සිතීමට පෙර තමාට රට පාලනය කරන්නට...
Features Latest News Trending World Newsඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගුවන් යානයේ පියගැටපෙලේ ඇද වැටේ (වීඩියෝව)Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102404 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් ගුවන් යානය වෙත පියගැටපෙළ නගින විට ඇද වැටී තිබේ. ජනාධිපතිවරයා යලි නැගී සිට පා...
Features Latest News Trending World Newsප්‍රීතිමත් දර්ශකයේ පළමු ස්ථානය පින්ලන්තයටChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102060 පින්ලන්තය ලොව ප්‍රීතිමත්ම ජීවිතයක් ගත කල හැකි රටවල් අතරින් පළමු ස්ථානයට සිවු වන වතාවටත් තෝරා ගෙන තිබේ. ලොව ප්‍රීතිමත් දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලිකත්වයෙන් සිදුකර...
Features Latest News Trendingවිදෙස්ගත ශ්‍රීලාංකිකයන්ට මෙරටට පැමිණීමේදී නිරෝධායන නීති වෙනස් වෙයිChannel News Lanka18/03/202118/03/2021 by Channel News Lanka18/03/202118/03/202102681 කොවිඩ් එන්නත ලබා ගෙන දින 14 කට පසු ශ්‍රීලංකාවට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් පැය 24 ක කාලයක් තුල PCR පරීක්ෂණයකින් පසු නිවෙස්වලට හෝ නවාතැන්...
Features Latest News Trendingඩුබායි,අබුඩාබි,සාජා UAE ශ්‍රීලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා කම්කරු අමාත්‍යංශය වැඩට බසීChannel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202102667 එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කර ගැනීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා මගින් එරට බලධාරීන් සමග කම්කරු අමාත්‍යංශය සාකච්ඡා...
Features Latest News Trending“නීතිය” විෂයක් ලෙස පාසල් විෂය මාලාවටChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101819 “නීතිය” විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ. නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් ඒ ගැන මූලික...
Features Latest News Trendingබුර්කා තහනමක් නැහැ – ඇමති කෙහෙළිය සහ විදේශ ලේකම් කොළඹගේ පවසතිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101913 බුර්කාව තවමත් තහනම් කර නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. බුර්කාව තහනම් කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් අත්සන් තබන ලද කැබිනට්...
Features Latest News Trending World Newsසමලිංගික විවාහ සඳහා කතෝලික සභාව අවසර ලබා නොදෙන බවට වතිකානුවෙන් නිවේදනයක්Channel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101297 සමලිංගික විවාහ සඳහා කතෝලික සභාව ආශීර්වාද නොකරන බවත් ඒ සඳහා අවසරය ලබා නොදෙන බවත් වතිකානුව නිවේදනය කර තිබේ. කතෝලික සභාවේ එම තීරණය පාප් වහන්සේද අනුමත...
Features Latest News Trendingඇමති ගෝලබාලයන්ගේ බලපෑමට ආණ්ඩුකාර නියෝගයෙන් වයඹ පළාත් මාරුවීම් නවතීChannel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202101105 ඇමති ගෝලබාලයන් පිරිසකගේ ස්ථාන මාරුවීම් අවලංගු කරන්නට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ විසින් 2021 වසරේ වයඹ පළාත් සංවර්ධන නිලධාරී ස්ථාන මාරු 2021 මැයි 17 වැනිදා...