27 C
Colombo
07/03/2026

Category : Features

Features Latest News Trending

හෙලිකොප්ටර් අංගනයක් නිසා කතරගම පුද බිමේ ගස් කපා දැමීමෙන් ජනතාවට කරදර

පසුගිය දිනවල කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම කපා දමා තිබේ. කතරගම පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් පුදබිමට...
Features Latest News Trending

LNG ව්‍යාපෘතිය නිශ්චිත සමාගමකට ලබාදීමට කොරෝනා අස්සේ ටෙන්ඩර් කැඳවූ බවට චෝදනා

Channel News Lanka
කොවිඩ් හේතුවෙන් විදේශිකයන් සඳහා රට වසාදමා තිබියදී මෙරට මුල්ම LNG ව්‍යාපෘතිය සඳහා Floating Terminal එනම් FSRU (Floating Storage and Regasification Unit) ඉදිකිරීම විදුලි බල අමාත්‍යංශය...
Features Latest News Trending

මහින්ද-බැසිල් මට ශක්තියක් විවිධ අය අර්බුද හදන්න හැදුවත් ඒවා හරියන්නේ නැහැ-ජනපති ගෝඨාභය

Channel News Lanka
මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන නායකයන් දෙදෙනා තමන්ට සෑම විටම ශක්තියක් බවත් විවිධ පුද්ගලයින් රාජපක්ෂ පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි...
Features Latest News Trending

කොවිඩ් එන්නත ලබා ගෙන පැමිනෙන ශ්‍රීලාංකිකයන්ට නිවෙසේදී නිරෝධායනයට ඉඩ දෙන ලකුණු

විදෙස් රටවලදී කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සාකච්ඡා පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් විදෙස්ගත් ශ්‍රීලාංකිකයන් ගෙන්...
Features Latest News Trending World News

අපචාර චෝදනා නිසා නිව්යෝර්ක් ආණ්ඩුකාර Andrew Cuomo ට තනතුර අහිමිවන ලකුණු?

Channel News Lanka
නිව්යෝර්ක් ප්‍රාන්තයේ කොවිඩ් පැතිරයාම පාලනය කරමින් නිව්යෝර්ක් බේරාගත් වීරයා ලෙස මීට මාස කීපයකට පෙර ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ නිව්යෝර්ක් ආණ්ඩුකාර Andrew Cuomo හට තනතුරින් ඉල්ලා අස්වන්නට...
Features Latest News World News

ඕඩියෝ කැසට්පටය සොයාගත් නෙදර්ලන්ත ඉංජිනේරු ලෝව් ඔටෙන්ස් මිය යයි

Channel News Lanka
ඕඩියෝ කැසට්පටය සොයා ගත් නෙදර්ලන්ත ඉංජිනේරු ලෝව් ඔටෙන්ස් මිය ගොස් තිබෙනවා , මිය යන විට ඔහු 94 වන වියෙහි පසු වුනා, 1960 දශකයේ ඔහු කැසට්...
Features Latest News Trending

ටියුෂන් ගුරුවරු මහාපරිමාණ ගසාකෑමක- කොරෝනාවෙන් අසරණවූවන්ගේ දරුවන්ට පන්ති අහිමිවෙලා

ඔන්ලයින් ක්‍රමයට පවත්වන ටියුෂන් පන්ති සඳහා පෙර ගාස්තුවම අයකරමින් ටියුෂන් ගුරුවරු විසින් දසදහස් ගණන් සිසුසිසුවියන් දැඩි ලෙස ගසාකෑමට ලක් කර ඇතැයි දෙමාපියෝ මැසිවිලි නගති.මෙම පන්ති...
Business News Features Latest News Trending

වාහන ගෙන්වීමේ තහනම ඉවත්කර ගෙන සීමාවක් ඇතිව වාහන ගෙන්වීමේ උත්සහයක්

Channel News Lanka
වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා දෙන්නැයි මුදල් වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කර මේ...