Features Latest News Trending World Newsදරුවන්ගේ වැඩ-නිවසේ කටයුතු වලටත් කාන්තාවන්ට දික්කසාදයකදී වන්දි දෙන නව නීතිChannel News Lanka24/02/202124/02/2021 by Channel News Lanka24/02/202124/02/202101144 විවාහක කාන්තාවක් දරුවන් රැක බලා ගැනීම හා වර්ධනය කිරීම , ආහාර පාන සකස් කිරීම , වැඩිහිටියන් රැක බලාගැනීම හා සැමියාගේ කටයුතුවලට උදව් කිරීම ආදී සියලු...
Features Hard Talk Latest News Trendingශ්‍රීලංකාව බහු වාර්ගික බහු-ආගමික හා බහු සංස්කෘතික රටක් – මොහාන් පීරිස්Channel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202102653 2021 එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) විශේෂ රැස්වීම අමතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්...
Features Health/Science & Tech/Astrology Latest News Trending World Newsකුකුලන්ගෙන් බෝවන භයානක නව කුරුළු උණක් බෝවුණු 7 දෙනෙක් රුසියාවෙන් හමුවෙයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101126 කුකුලන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු උණ වයිරසයක් දකුණු රුසියාවෙන් හමුවුනු බව රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැනුම්දී තිබේ. AH5N8 නමැති මෙම වයිරසය වැළඳුනු කුකුල්...
Features Latest News Trending World Newsඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ හදවත මානව හිමිකම් ආරක්ෂා කිරීමයි – ඇමරිකානු රාජ්‍ය ලේකම්Channel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101610 ඇමරිකා එක්සත් ජනපදය පෙර පැවති ආකාරයට නැවත ලොවට පැමිණ ඇතැයි (” America is back”) ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවසීය. BBC ලෝක සේවය සමග සම්මුඛ...
Features Latest News Trending World Newsලොව රටවල් 130 කට එකදු කොවිඩ් වැක්සීනයක්වත් ලැබී නැහැ – එක්සත් ජාතීන්ගේ මහලේකම්Channel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101228 ලොව පුරා රටවල් 130 කට තවමත් එකදු කොවිඩ් වැක්සීනයක්වත් ලැබී නැතැයිද එය විශාල අසාධාරණයක් බවද එම නිසා කොරෝනා ලොවෙන් තුරන් කිරීම පහසු නොවන බවද එක්සත්...
Features Latest News Trending World Newsපියාගේ ඝාතකයන්ට සමාව දෙනවා – ඔවුන් නිදහස් කරනවාට විරෝධයක් නැහැ-රාහුල් ගාන්ධි පවසයිChannel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101314 තම පියා වූ රජීව් ගාන්ධි ඝාතනයට ලක්වූ මොහොතේ තමාට දරා ගත නොහැකි වේදනාවක් ඇති වූ නමුත් තමන් දැන් එම ඝාතකයන්ට වෛර නොකරන බවත් තමන් එම...
Features Latest News Trending World Newsතායිලන්ත පොලීසිය වැටලු Modelling ඒජන්සියක ලොවපුරා දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප ලක්ෂ 5 ක්Channel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/202101112 තායිලන්තයේ ළමා මෝස්‌තර නිරූපන ඒජන්සියක් වැටලු තායිලන්ත පොලීසිය එහි පරිගණක වල තිබී දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. එරට Nene Modelling...
FeaturesCovid – 19 එන්නත ලබාගැනීමට අප බිය විය යුතු ද ?Channel News Lanka16/02/2021 by Channel News Lanka16/02/202101053 බෝවන රෝග වැළැක්වීම සඳහා ලෝකයේ ලාභදායක ම හා වඩාත් සාර්ථක ක්‍රමවේදය එන්නත්කරණයයි. එන්නත්කරණයේ දී අදාළ ක්ෂුද්‍ර ජීවියා හෝ එම ජීවියාගේ ජෛව කොටස් වර්ධනය විය නොහැකි...
Features Latest NewsMahatma Gandhi Scholarships awarded to 150 students across Sri LankaChannel News Lanka14/02/2021 by Channel News Lanka14/02/202101215 The prestigious Mahatma Gandhi Scholarships were awarded to 150 Advanced Level school students from all 25 districts across Sri Lanka by Hon. G L Peiris,...
Features Latest News Trending World Newsබයිඩන් චීන ජනපතිට කතා කර මානව හිමිකම් වෙළඳ අර්බුද හොංකොං ගැන ප්‍රශ්න කරයිChannel News Lanka11/02/202111/02/2021 by Channel News Lanka11/02/202111/02/202101317 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් චීන ජනාධිපති ෂි ජින්පින් වෙත දුරකථන ඇමතුමක් දෙමින් චීනයේ ශින්ජියාන්හි මානව හිමිකම් කඩවීම්, ඇමරිකා චීන වෙළඳ අර්බුදය, හොංකොං ප්‍රශ්නය හා...