වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් කළයුතුයි – ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි
ජනතාවගේ ප්‍රසාදය යම් පමණකට හෝ දිනාගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් හරහා රට තුළ පවතින දැඩි අර්බුදයට විසඳුම් ලබාගත යුතු බව බුද්ධශාසන කාර්යසාධක...
