Hard Talk Latest News Trendingමහා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන්Channel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202201901 පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන්...
Hard Talk Latest News Trendingමත් ජාවාරම්කරුට ඇප ගන්න අල්ලස් ගත් ලේකම් දෙකක් රිමාන්ඩ්Channel News Lanka09/04/2022 by Channel News Lanka09/04/202201919 හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත්...
Hard Talk Latest News Trending‘රටට පණ කඳ ඇති අගමැතිවරයෙක් ඕනෑ‘Channel News Lanka06/04/2022 by Channel News Lanka06/04/202201969 රටට පණ කඳ ඇති අගමැතිවරයකු අවශ්‍ය වන බව අපේ ජන බල පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසූහ. උන්වහන්සේ මෙසේ පැවසූවේ...
Hard Talk Latest News Trendingහදිසිය ඉවතටChannel News Lanka06/04/202206/04/2022 by Channel News Lanka06/04/202206/04/202201924 හදිසි නීතිය ඊයේ (5) සිට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය. මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්...
Hard Talk Latest News Trendingආණ්ඩුවේ 42ක් ස්වාධීන වෙයිChannel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201904 ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්...
Hard Talk Latest News Trending World Newsපාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයිChannel News Lanka03/04/2022 by Channel News Lanka03/04/202201962 අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර්...
Business News Hard Talk Latest News Trendingතොරතුරු තාක්‍ෂණ ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයිChannel News Lanka03/04/2022 by Channel News Lanka03/04/202201959 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඕෂධ සේනානායක මහතා සිය ඉල්ලා...
Hard Talk Latest News Trendingනාමල් අමාත්‍ය තනතුරු අත්හරියිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201910 ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සිය කැබිනට් අමාත්‍යධුරවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මීට සුළු වේලාවකට පෙර ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය...
Hard Talk Latest News Trendingනාමල් බිරිය ඇතුළු ඥාතීහු 9 ක් විදෙස්ගත වෙතිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201925 නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ . ඊයේ (2) දින...
Hard Talk Latest News Trendingමත ගැටුම් මැද කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201912 රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ...