Hard Talk Latest News Trendingමල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නාහිමිවරුන්ගෙන් ලිපියක්Channel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201929 මෙරට ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා රජය සහ ඇමැතිවරුන් මැදිහත් ව වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නිකායන්හි...
Hard Talk Latest News Trendingහිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයිChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201956 අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීිනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්” දූෂිත ආණ්ඩුව පලවා හරිමු.'”.යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව කල්තබන සූදානමක් ?Channel News Lanka02/04/202202/04/2022 by Channel News Lanka02/04/202202/04/202201912 බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවේ බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට හෝ කෙටි කලකට කල්තැබීමට රජයේ අවධානය...
Hard Talk Latest News Trendingකැබිනට් මණ්ඩලය විසුරුවා අන්තර් පාලනයක් පිහිටුවන්නChannel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201969 වර්තමාන කැබිනට් මණ්ඩලය වහාම විසුරුවා හැර කෙටි කාලයක් සඳහා අන්තර් පාලනයක් පිහිටුවිය යුතු බවත් කෙටි කාලීන අන්තර් පාලනයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ...
Hard Talk Latest News Trendingපොදු දේපල විනාශ කළේ ආණ්ඩුවේ හෙන්චයියලාද ?Channel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201920 මිරිහානේ පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එයට ඇතුල් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු...
Hard Talk Latest News Trendingමිරිහානේ සිද්ධියට ජාතිවාදී-ත්‍රස්තවාදී ලේබල් අලවන්න එපාChannel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201943 මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු...
Hard Talk Latest News Trendingකඩිනම් විසඳුම් නැත්නම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නChannel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201938 ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ විසඳුම් ගෙන එන ලෙස ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට...
Hard Talk Latest News Trendingරාජ්‍ය මර්දනයට ලක් වන ජනතාව වෙනුවෙන් 600 ක නීතිඥ මණ්ඩලයක්Channel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201914 රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් කර ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සහ...
Hard Talk Latest News Trendingමන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්Channel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201926 පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් (චොකා මල්ලි) ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස්...
Hard Talk Latest News TrendingIndia welcomes Government-TNA talksChannel News Lanka29/03/202230/03/2022 by Channel News Lanka29/03/202230/03/202201961 External Affairs Minister Dr. S. Jaishankar met a delegation from the Tamil National Alliance led by Hon. R. Sampanthan, Member of Parliament today during his...