Hard Talk Latest News Trendingපෞද්ගලික දත්ත පනත සම්මත වෙයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201897 ආන්දෝලනයට තුඩුදුන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මතවිය. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත...
Business News Hard Talk Latest News Trendingසජබ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම මහා බැංකු අධිපති හමු වෙයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201920 සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා...
Features Hard Talk Latest News TrendingUNDER GRADUATE AND POST GRADUATE SCHOLARSHIPS FOR STUDYING IN INDIAChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202228 The High Commission of India, Colombo invites applications for the following ICCR scholarships for 2022-2023 academic sessions: § Nehru Memorial Scholarship Scheme: This scheme covers...
Business News Hard Talk Latest News Trendingරියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202288 රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති...
Hard Talk Latest News Trendingජයන්ත සමරවිර ඇමති ධුරයෙන් අස්වෙයිChannel News Lanka08/03/202208/03/2022 by Channel News Lanka08/03/202208/03/202201915 රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා සිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බවද ඒ මහතා...
Features Hard Talk Latest News Trendingපාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයක් ඉල්ලා කාදිනල් හිමි මානව හිමිකම් කවුන්සිලය අමතයිChannel News Lanka07/03/202208/03/2022 by Channel News Lanka07/03/202208/03/202201925 පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා මැදිහත්වන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද (7) ඉල්ලීමක් කළහ....
Business News Hard Talk Latest News Trendingමන්ත්‍රී ශාන්ත ඩොලර් අර්බුදයට විසැඳුම් කියයිChannel News Lanka06/03/2022 by Channel News Lanka06/03/202201909 රට තුළ පවතින ඩොලර් අර්බුදයට ක්‍ෂණික විසඳුම් ලබාගත හැකි යෝජනා තුනක් තමන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක...
Hard Talk Latest News Trendingකොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසරChannel News Lanka05/03/202205/03/2022 by Channel News Lanka05/03/202205/03/202201934 කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත....
Hard Talk Latest News Trendingමන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් ’’ඉගෙනුම’’ කියන්න බය වෙලාChannel News Lanka05/03/202206/03/2022 by Channel News Lanka05/03/202206/03/202201950 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ( සියයට විස්සක් පමණ ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මග හැර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නැවත වරක් සිහිකැඳවීමක් කිරීමට...
Business News Hard Talk Latest News Trendingස්ථාවර තැන්පත්-ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමයිChannel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202202288 ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ...