Hard Talk Latest News Trendingආණ්ඩුව මුළු රටම අඳුරේ තියලාChannel News Lanka24/02/2022 by Channel News Lanka24/02/202201915 විදුලි අර්බුදයට විසඳුමක් නොසොයන ආණ්ඩුව මුළු රටම අද අඳුරේ තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. එසේම ජනතාවට තව කොපමණ කාලයක්...
Business News Hard Talk Latest News Trendingකොළඹට විදුලිය නොකපයිChannel News Lanka23/02/202224/02/2022 by Channel News Lanka23/02/202224/02/202202010 කොළඹ මහනගර සභා බලසීමාවට විදුලිය නොකැපීමට ව්‍යාපාරිකයන් පිරිසක් සහ ලංවීම අතර එකඟතාවයකට පැමිණ ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි. ඒ අනුව කොළඹ නගරයට දෛනික විදුලි කප්පාදුව...
Hard Talk Latest News Trendingරටේ අර්බුදය ගැන කතා කරද්දී මන්ත්‍රිවරු මැති සබේ නෑChannel News Lanka23/02/202224/02/2022 by Channel News Lanka23/02/202224/02/202201910 රටේ තත්වය පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී සභාවේ ගණපූරණය නැතිවීම නිසා මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව හෙට උදේ 10.00 දක්වා...
Hard Talk Latest News Trendingපැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑChannel News Lanka22/02/2022 by Channel News Lanka22/02/202202055 බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මොගවොට් 700 ක ඌනතාවක් ඇතිවීමෙන් හෙට (23) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක්...
Features Hard Talk Latest News TrendingThe Effects of Cocaine use on Heart Rate – Don James KiriellaChannel News Lanka22/02/202222/02/2022 by Channel News Lanka22/02/202222/02/202202621 –Don James Kiriella– As a strong stimulant, cocaine raises blood pressure and heart rate and makes its users more alert and energetic. These changes have...
Hard Talk Latest News Trendingකැබිනට්-රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යංශවල ගැටුම්Channel News Lanka19/02/202220/02/2022 by Channel News Lanka19/02/202220/02/202201906 කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් සිටින ඇතැම් අමාත්‍යංශවල කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අතර මත ගැටුම් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම අමාත්‍යාංශවල කැබිනට්...
Hard Talk Latest News Trendingසියලු පක්ෂ ලේකම්වරු ලබන 23 වැනිදා මැතිවරණ කොමිසමටChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220134 ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ලබන 23 වැනිදා කැඳවනු ලැබ සිටිති. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු...
Hard Talk Latest News Trendingවිදුලිය කපන්නේ නෑChannel News Lanka15/02/202215/02/2022 by Channel News Lanka15/02/202215/02/202201905 ඉදිරි මාස තුන තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය. විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ඉන්ධන ලැබීම,...
Features Hard Talk Latest News Trendingඉන්දීයාවෙන් ණය දෙන තෙක් ඩීසල් එවයිChannel News Lanka15/02/2022 by Channel News Lanka15/02/202201905 මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය රජය විසින් අද (15) කොළඹ වරායේ දී භාරදෙනු ලැබීය. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම...
Hard Talk Latest News Trendingඅසුචි ප්‍රහාරය – මාලක අත්අඩංගුවට ගැනීම අගරදගුරු හෙළා දකියිChannel News Lanka14/02/2022 by Channel News Lanka14/02/202201914 සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ...