Hard Talk Latest News Trendingබසයකට ගොඩවූ ඇමති ගොඩහේවාට ජනතා දැඩි විරෝධය.. වහා බසයෙන් බැස යයිChannel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201933 බස් මගින්ගේ සුවදුක් බැලීම සඳහා බස් රථයකට ගොඩ වූ අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට බස් මගීන්ගේ දැඩි විරෝධය එල්ල විය. තම ගමන් ප‍්‍රමාද වන බව පවසමින්...
Business News Hard Talk Latest News Trendingඋද්ධමනය තවත් ඉහළටChannel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201936 ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි මාස භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2...
Hard Talk Latest News Trendingදැරියකට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවටChannel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201940 13 හැවිරිදි දැරියකට අතවර කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ උපකාරක පන්තියක්...
Hard Talk Latest News Trendingමැතිසබා කමිටු හතළිහක් පත් කිරීම ප්‍රමාදයිChannel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202201927 පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවුණු කමිටු හතළිහක් පමණ නැවත පත් කිරීම ප්‍රමාදවී ඇතැයි වාර්තා වේ. ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ එම කමිටු සඳහා නාමයෝජනා ඉදිරිපත්...
Business News Features Hard Talk Latest News Trendingබන්දුලට මහජන විරෝධය – යන්තමින් ගැලවෙයිChannel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202201955 කතරගම සතොස වෙළද හලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් දොස් නඟමින් ඇමැතිවරයා රූපවාහිනියෙන් කියන...
Business News Hard Talk Latest News Trendingභාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතතෙන් ඇමැතිට බලය වැඩි වෙනවාChannel News Lanka28/01/2022 by Channel News Lanka28/01/202201940 භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පැවරෙන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේදී...
Features Hard Talk Latest News Trendingවසර 43 කට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අලුත් වෙයිChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202202070 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරමින් පැවසීය. ජාත්‍යන්තර...
Features Hard Talk Latest News Trendingරටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක්Channel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201940 රටපුරා රෝහල් ගණනාවකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය. රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය...
Business News Hard Talk Latest News Trendingසිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති හිරවෙලාChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201914 රට තුළ ක්‍රියාත්මක වන සිමෙන්ති ‘මාෆියාව’ පාලනය කිරීමට රජය මැදිහත් වී සිමෙන්ති සඳහා පාලන මිලක් ඇති කළ යුතු බවත් ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය කිසිඳු ආයතනයක්...
Hard Talk Latest News Trendingආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම ලබන මස ජනපතිටChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201921 නව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාරදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. ආණ්ඩුක්‍රම...