Hard Talk Latest News Trending‘පාපැදියෙන් වැඩට එන්න..’ කැබිනට් පත‍්‍රිකාවක්…Channel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202202009 පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ...
Features Hard Talk Latest News TrendingIndia’s 73rd Republic Day celebrationsChannel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202389 High Commission celebrated India’s 73rd Republic Day in Colombo on 26 January 2022. It was on 26 January 1950 that the world’s largest written constitution...
Hard Talk Latest News Trendingපෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක්Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202201931 රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල...
Features Hard Talk Latest News Trendingළඟින්ම ඉඳගෙන අගමැතිගේ මුදල් හොරකම් කරලාChannel News Lanka25/01/2022 by Channel News Lanka25/01/202201983 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව...
Hard Talk Latest News Trendingතෙල් නැති වුණොත් දුම්රියත් කොට උඩChannel News Lanka25/01/202225/01/2022 by Channel News Lanka25/01/202225/01/202201966 ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන දෛනිකව ලබා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු මතුවිය හැකි බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. දුම්රිය...
Business News Hard Talk Latest News Trendingවිදුලිය කැපීම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්Channel News Lanka25/01/202225/01/2022 by Channel News Lanka25/01/202225/01/202201928 විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති...
Features Hard Talk Latest News Trending‘‘ආණ්ඩුව හා පොලීසිය නාටකයක් රඟ දක්වනවා‘‘Channel News Lanka24/01/202224/01/2022 by Channel News Lanka24/01/202224/01/202201934 බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. එම...
Hard Talk Latest News Trendingරජයේ ආයතනවල මහ පුටු වෙනසක් අත ළඟChannel News Lanka23/01/2022 by Channel News Lanka23/01/202201988 රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . ඇතැම් ආයතනවල සභාපතිවරුන්ගේ පමණක්...
Features Hard Talk Latest News Trendingවිදුලි අර්බුද උග්‍ර වෙයි:සීමා පනවන්න යෝජනාChannel News Lanka23/01/2022 by Channel News Lanka23/01/202201930 මේ වන විට ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා...
Features Hard Talk Latest News Trendingකොරෝනා අවදානම වැඩිවෙනවාChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201928 කොවිඩ් අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. රෝහල් වලින් ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇතැයි පැවසූ...