Hard Talk Latest News Trendingජනමතයක් නොමැතිව බලයේ ඉන්න උත්සහ කළොත් පාරට බහිනවාChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201955 ජනමතයක් නොමැතිව බලයේ ඉන්න උත්සහ කළොත් ජනතාව වෙනුවෙන් පාරට බහින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. ජනාධිපතිතුමාගේ ධූර කාලය...
Features Hard Talk Latest News Trendingවිදුලිබල මණ්ඩලය තෝරාගත් සේවකයන්ට කෝටි ගණනින් මුදල් බෙදලාChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201928 ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව කාර්ය මණ්ඩල සඳහා පමණ ඉක්මවා වැටුප් සහ දීමනා ගෙවා ඇතැයි කියන සිද්ධීන් කිහිපයක්...
Hard Talk Latest News Trending’’මට කාගෙවත් බඩට ගහන්න ඕනෙ නෑ’’Channel News Lanka21/01/202222/01/2022 by Channel News Lanka21/01/202222/01/202201950 විපක්‍ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන්...
Features Hard Talk Latest News Trendingමහින්දානන්දගේ අභියෝගය හරීන් බාරගනියිChannel News Lanka21/01/202222/01/2022 by Channel News Lanka21/01/202222/01/202201953 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ අභියෝගයක් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (21)...
Hard Talk Latest News Trendingජනාධිපතිගේ රාජාසන කතාව: විපක්ෂයට හැර අනෙක් පක්ෂවලට විවාද කාලය අඩුකරලාChannel News Lanka20/01/202221/01/2022 by Channel News Lanka20/01/202221/01/202201931 ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධව කල්තැබීමේ විවාදයට වෙන් කෙරුණු කාලයෙන් සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා වෙන් කෙරුණු කාලය අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය...
Hard Talk Latest News Trendingපැන්ඩොරා හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්නChannel News Lanka20/01/202221/01/2022 by Channel News Lanka20/01/202221/01/202202017 ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Hard Talk Latest News Trendingහමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්Channel News Lanka19/01/202220/01/2022 by Channel News Lanka19/01/202220/01/202201948 මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට...
Business News Hard Talk Latest News Trendingසේවකයන්ට ගෙවන වන්දිය ඉහළ නැංවීමට අනුමැතියChannel News Lanka19/01/202220/01/2022 by Channel News Lanka19/01/202220/01/202201961 සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරු හේතුවෙන් මරණයට සහ ආබාධිත තත්වයට පත්වන සේවකයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල් ඉහළ නැවීමට හැකි වන පරිදි සේවක වන්දි ආඥාපනත...
Business News Hard Talk Latest News Trendingවත්මන් අභියෝග ජයගන්න නායකත්වය දෙනවාChannel News Lanka18/01/2022 by Channel News Lanka18/01/202201951 ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ...
Business News Hard Talk Latest News Trendingමුල්ලේරියාවේ පී.සී.ආර්. කට්ටලවලින් ලක්‍ෂ 450 ක දූෂණයක්Channel News Lanka17/01/202218/01/2022 by Channel News Lanka17/01/202218/01/202201958 මුල්ලේරියාව රසායනාගාරයේ පී.සී.ආර්. කට්ටලවලින් රුපියල් කෝටි හතරහාමාරක (ලක්ෂ 450) දූෂණයක් සිදුවී ඇති බවත් රුපියල් කෝටි 25 ක් වැයකරමින් ඉදිරිකළ එම රසායනාගාරයේ කෝටි පහක්වත් වටිනා උපකරණ...